මාවතගම එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ජේ.සී අලවතුවලගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ සුපිරි හෝටලයකදී පැවැත්වුණා.
එදින මංගල උත්සවය සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ප්‍රභල දේශපාලන චරිත රැසක්ද සහභාගි වී තිබුණා.
ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මැති ඇමතිවරු කිහිපදෙනෙක්ද මේ අවස්ථාවට සහභාගි වී සිටියා.