Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
Super Dancer වේදිකාවේ ප්‍රථම වතාවට - ගත්ත ගැම්ම නිසාම ගේමක් නැතුව ගොඩයන්න පුළුවන් වුණු ජනිඳු - Video & Photos

- Super Dancer වේදිකාවේ ප්‍රථම වතාවට - ගත්ත ගැම්ම නිසාම ගේමක් නැතුව ගොඩයන්න පුළුවන් වුණු ජනිඳු - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,044 Views
"කකුල් පැලිලා ලේ එනවා එත් නටනවා"...

"උඩ ඉඳන් පහළට එනකොටම දැක්කා වැඩේ හොඳටම යයි කියලා"

හිරු SUPER DANCER වේදිකාවේ පළමුවරට අවසන් 48 දෙනාගෙන් එක් දරුවෙක් නර්ථන දක්ෂතා දැක්වූ සැනින් අවසන් තරඟකරුවන් 24 දෙනාගේ තරඟ වටයට යන්න වරම් උදා කරගත්තා.

ඊයේ දිනයේ ප්‍රේක්ෂකාගාරය මවිත කරමින් ළහිරුගේ නර්ථන වින්‍යාසයෙන් වේදිකාව හැඩකළේ රත්නපුර ප්‍රදේශයෙන් තරඟට පැමිණි ජනිඳුයි.

විනිසුරුවන්ගේ ඇගයීමට ලක්වුණු ජනිඳුගේ නර්ථනයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. එහිදී නර්තන කලාවේ පුරෝගාමී පණීභාරතයන්ගේ වැඩිමහල් දියණිය වන අපේ කාලයේ නූතන නර්ථනයේ ගුරුතුමිය උපුලි පණීභාරත මහත්මිය යෝජනා කළේ ජනිඳු එම අවස්ථාවේදිම ඊලඟ තරඟවටයට යොමුකළයුතු බවයි.

"හිරු Super Dancer" සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රාත්‍රී 8.30ට හිරු ටීවී තුළින් විකාශය වන අතර ඊයේ දිනයේ සියළුදෙනා පුදුමයට පත්කළ ජනිඳුගේ නර්ථනය පහතින් බලන්න



Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  1,499 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  7,985 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  1,444 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,136 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  380 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,229 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  9,296 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,696 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  4,673 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,450 Downloads



Top 10 Commenters

Latest Comments

Top