Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
O/L වලින් A 9 ක් අරන් රෝයල් ආපු මොහොමඩ් සදහටම නිහඬ වෙද්දි ඩ්‍රයිවින් ලයිෂන් එකක් ගැන කතාවක් එළියට - Video

- O/L වලින් A 9 ක් අරන් රෝයල් ආපු මොහොමඩ් සදහටම නිහඬ වෙද්දි ඩ්‍රයිවින් ලයිෂන් එකක් ගැන කතාවක් එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51,854 Views
‘‘කාලා ගෙදර යන්න ගිහින් නිදාගන්න කියලා..“
‘‘මගේ පුතාගෙත් ඉල ඇට දෙකක් කැඩිලා..“
කැබ් එක පැදවූ සිසුවාගේ රියදුරු බලපත්‍රය තාම නෑ,

රාජගිරිය - සිල්වා පටුමග ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට මරු කැදවමින් සිදුවූ අනතුරේදී අදාළ කැබ් රථය පදවා ඇති පාසල් සිසුවාගේ රියදුරු බලපත්‍රය මෙතෙක් පොලීසිය වෙත ඉදිරිපත් කර නොමැති බව වාර්තා වනවා.

ඊයේ (12) අලුයම සිදුවූ මෙම අනතුරෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් සිසුන් 09 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් තුන්දෙනෙකු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එක් සිසුවෙකුට ශල්‍යකර්මයක් සිදුකළ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මොවුන් සියලු දෙනා කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ හදාරණ අතර, මිය ගිය සිසුවා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  

ඊයේ අලුයම ප්‍රදර්ශනයක සංවිධාන කටයුත්තක් සඳහා සහභාගි වී යළි නිවෙස් වෙත යමින් සිටි එක් කැබ් රථයක සිසුන් 09 දෙනෙකු ගමන් කර ඇති අතර අනෙක් මෝටර් රථයේ තවත් සිසුන් දෙදෙනෙකු ගමන් කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

කැබ් රථය පැදවූ පාසල් සිසුවාට එහි වේගය පාලනය කර ගත නොහැකිව අසළ පිහිටි තාප්පයක ගැටී ඇති අතර පිටුපසින් පැමිණි අනෙක් මෝටර් රථය අනෙක් පස පිහිටි තාප්පයේ ගැටී තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේදී මෝටර් රථයේ ගමන් කළ දෙදෙනාගෙන් රියදුරු අසුනේ සිටි පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, අනෙක් පස සිටි සිසුවාට කිසිදු තුවාලයක් සිදුව නැහැ.

අනතුරෙන් මිය ගිය ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මොහොමඩ් අමාන් කිචිල් නැමැති සිසුවාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදුකළා.

ඔහු ගල්කිස්ස ලලිත ඇතුළත්මුදලි විද්‍යාලයේ සිට සාමාන්‍ය පෙළින් ඒ සාමාර්ථ 9 ක් ලබා ගෙන කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ ශිෂ්‍යයෙක්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  253 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  21,809 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,516 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,642 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,760 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,922 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,882 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,610 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  639 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,400 Downloads



Top 10 Commenters

Latest Comments

Top