Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
Update : ඉරාක දේශසීමාවේ ඇති වූ දරුණු භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළ යයි

- Update : ඉරාක දේශසීමාවේ ඇති වූ දරුණු භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළ යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,574 Views
ඉරාක සහ ඉරාන දේශසීමාවේ ඇති වු රික්ටර් පරිමාණයේ 7.3 ක භූකම්පනයෙන් මියගිය ගණන 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයත් සමග කඩාවැටුනු ගොඩනැගිලි අතර සිරවී සිටින පුද්ගලයන් සොයා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් සිදු කරන බවයි.

..........................................................................

ඉරාක සහ ඉරාන දේශසීමාවේ ඇති වු රික්ටර් පරිමාණයේ 7.3 ක භූ කම්පනයකින් ඉරාන සහ ඉරාක වැසියන් 130  දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ තවත් විශාල පිරිසක්  භූ කම්පනයත් සමග කඩාවැටුනු ගොඩනැගිලි අතර සිරව ඇති බවට විශ්වාස කෙරෙන බවයි.

මේ වනවිට ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවද එම වාර්තාවල දැක්වෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කළේ මියගිය පුද්ගලයින්ගෙන් 57 දෙනෙකු ඉරාන වැසියන් වන අතර ඉතිරි හතරදෙනා ඉරාක වැසියන් බවයි.

දේශසීමා අතර පවතින හලබ්ජා නගරයේ නිරිත දිග ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර මේ නිසා එම ප්‍රදේශයට විදුලිබලයද ඇණහිට තිබෙනවා.

කුවේට්, තුර්කිය සහ ඊශ්‍රායලයටද මෙම භූ කම්පනය දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  

රික්ටර් පරිමාණයේ 7.3 ක අගයක් ගත් මෙම භූ කම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ඉරානයටයි.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  13,576 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,760 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,338 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,653 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,504 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,727 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,551 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  590 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,299 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,435 Downloads



Top 10 Commenters

Latest Comments

Top