Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
යතුරුපැදියක් මහ රෑම හොරාට අරන් යන හැටි CCTV කැමරාවේ සටහන් වෙයි - Video

- යතුරුපැදියක් මහ රෑම හොරාට අරන් යන හැටි CCTV කැමරාවේ සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,634 Views
හැටන් නගරයේ ගාල්කර තිබූ යතුරු පැදියක් සොරාගෙන යන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

හැටන්නගරයේ ඩන්බාර් විදියේ ගාල්කර තිබූ රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනාකමකින් යුත් යතුරු පැදියකුයි මෙලෙස රැගෙන ගොස් ඇත්තේ.

ඊයේ (11) රාත්‍රීයේදි මෙම යතුරුපැදිය සොරකම් කර ඇති බවයි යතුරු පැදි අයිතිකරු හැටන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

අදාළ යතුරුපැදියේ හිමිකරු  තුරග තරග ඔට්ටු අල්ලන ස්ථානයක සේවයේ නියත සේවකයෙක් වන අතර දිනපතා තම සේවා ස්ථානය ඉදිරිපිට ඇති වෙළඳසැලක් අභියස යතුරුපැදිය නවතා රාත්‍රී වැඩමුරයට යන බවයි පොලිසියට පවසා ඇත‍්තේ.

11 වනදා රාත්‍රියේදී තම වැඩ මුරය අවසන් වී නිවස බලා යෑමට පැමිණෙන විට යතුරුපැදිය එම ස්ථානය නොතිබුණු බවයි යතුරුපැදි හිමිකරු පවසන්නේ.

එදින රාත්‍රියේ යතුරුපැදිය සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකු යතුරුපැදියේ යටින් වයර් කිහිපයක් ගලවා යතුරු පැදිය පන ගන්වා ගෙනයන අයුරු ඒ අසල තිබූ ස්වර්ණාභරණ වෙළදසැලක CCTV කැමරා පද්ධතියේ සටහන් වී තිබෙනවා.

අදාළ CCTV දර්ශන ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසිය පුලුල් පරික්‍ෂණයක් ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

CCTV වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,445 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,598 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,085 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,253 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,152 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,819 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,318 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,139 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,079 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,461 Downloads



Top 10 Commenters

Latest Comments

Top