Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
අතුරුදන්ව සිටි චන්ද්‍රපාලගේ මළසිරුර වලවේ ගඟේ පාවෙයි - Photos

- අතුරුදන්ව සිටි චන්ද්‍රපාලගේ මළසිරුර වලවේ ගඟේ පාවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,868 Views
බලංගොඩ, හපුගහකුඹුර, නාගහ ඇල්ල, වැලි තොටුපල අසල වලවේ ගඟේ පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයා බණ්ඩාරවෙල, ඇල්ල, ගොටුවල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකුගේ බව පොලීසිය අනාවරණය කරගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රපාල නැමැති මොහු හැවිරිදි විවාහක තිදරු පියෙකු බව පොලීස් පරීක්ෂන වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා දින කිහිපයක සිට අතුරුදහන් වී ඇති බව පවුලේ ඥාතීන් විසින් ඇල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ද කර ඇති බව බලංගොඩ පොලීසිය සදහන් කරනවා.

මළ සිරුර තිබූ ස්ථානය නිරීක්ෂණය කිරීමට එම ස්ථානයට ගිය බලංගොඩ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා මෘත ශරීරය පරීක්ෂණ කටයුතු සිදුකිරීමට බලංගොඩ මූලික රෝහලට ගෙන යන ලෙසට පොලීසියට නියෝග කළා.

සිදුවීම සම්බන්ධයෙන් බලංගොඩ පොලීසියේ ස්ථානාධිපති උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,447 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,598 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,091 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,253 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,152 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,819 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,320 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,139 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,079 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,461 Downloads



Top 10 Commenters

Latest Comments

Top