Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
ජනප්‍රිය ගායක දුෂාන් ජයතිලකගේ උපන්දිනයට ජිප්සීස් සංගීත කණ්ඩායම දුන්න සප්‍රයිස් එක - Photos

- ජනප්‍රිය ගායක දුෂාන් ජයතිලකගේ උපන්දිනයට ජිප්සීස් සංගීත කණ්ඩායම දුන්න සප්‍රයිස් එක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,746 Views
ජනප්‍රිය ගායකයෙකු මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙකු වන දුෂාන් ජයතිලකගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා.

ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඊයේ පුංචි පුදුම කිරීමේ උත්සවයක් ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා ඇතුළු සංගීත කණ්ඩායමේ පිරිස කටයුතු කර තිබුණා.

ඒ වත්තල ශාන්ත අන්තෝනි විදුහලේ  75 වන දියමන්ති ජුබිලිය වෙනුවෙන් සංවිදාන කළ සංගීත ප්‍රසංගයක් අතර තුරු දුෂාන්ගේ උපන්දිනය කේක් කපලා සැමරීමයි.

මෙම ප්‍රසංගය පැවැත්වුනේ ඊයේ රාත්‍රී 8 සිට කටුනායක පිහිටි හෝටල් පරිශ්‍රයකයි.

කෙසේ වෙතත් මේ පුදුම කිරීමේ පාටිය ගැන දුෂාන් ස්තූති කරලා සිය මුහුණු පොතේ සටහනක්ද තබා තිබුණා. අදාළ සටහන සහ ඡායාරූප පහතින්.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  18,460 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,502 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,658 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  6,792 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,043 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,245 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,216 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,182 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,144 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  5,996 Downloads



Top 10 Commenters

Latest Comments

Top