Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
වෑන් මාරයා බයිසිකලේට දාපු වෙට්ටුවෙන් ලංගම බස් රථයක් උඩුකරනන් ගැසූ හැටි - Photos

- වෑන් මාරයා බයිසිකලේට දාපු වෙට්ටුවෙන් ලංගම බස් රථයක් උඩුකරනන් ගැසූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,667 Views
පාපැදියේ ගමන් කළ පුද්ගලයා මරුට..

19 ක් රෝහලේ..

වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී 8 ට පමණ අනතුර සිදුවී ඇත්තේ බස් රථයක් පෙරලීමෙන්.

මියගොස් ඇත්තේ පාපැදියේ ගමන් කළ පුද්ගලයෙක්.

ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මඩකලපුවේ සිට වැලිකන්ද දෙසට පැමිණි වෑන් රථයක් පාපැදියක් පසුකර යාමට උත්සාහ කරනු දුටු ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයක් අනතුරක් වැලැක්වීමට උත්සාහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් තිබෙනවා.

කෙසේවෙතත් වෑන් රථය පාපැදියේ ගැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයා මරණයට පත්වුනා.

තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් කළ පිරිසක්.

අනතුරට හේතුව වෑන් රථ රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනය බවටයි අනාවරණ  වී ඇත්තේ.

වෑන් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඡායාරූප පහතින්..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  3,932 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  3,495 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,828 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,123 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,124 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  18,416 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,020 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,401 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,925 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,689 Downloads



Top 10 Commenters

Latest Comments

Top