Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
11
පොලිසියෙ අණ නොතකා ගිහින් වෙඩි කා නසී

- පොලිසියෙ අණ නොතකා ගිහින් වෙඩි කා නසීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,053 Views
අද අලුයම අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල, ලයිම හන්දිය ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවන වූ ලොරි රථයකට සිදුකළ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසය පවසන්නේ පොලිස් මාර්ග බාධකයක් අසල රාජකාරි සිදුකළ නිලධාරීන් විසින් ලොරි රථය නැවත්වීමට  සංඥා කලද ලොරි රථය නිලධාරීන් සිටි  දෙසට කපා නොනවත්වා  ධාවනය කල බවයි.

එහිදී ලොරිය තුලින් පොලිසිය දෙසට වෙඩි ප්‍රහාර 02ක් එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකුද ලොරි රථය දෙසට වෙඩි පහරවල් කිහිපයක් එල්ල කර තිබෙනවා.

පසුව ලොරි රථය නොනවත්වා ධාවනය වී අතර අතර අද උදෑසන ලොරි රථයේ රියදුරු බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙක් නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී අනාවරණය වී ඇත්තේ සොරකම් කරන ලද කෙසෙල් කැන් තොගයක් ලොරි රථයේ පටවාගෙන පැමිණි ඇති බවත්,වෙඩි තැබීමේදී එක අයෙකු මියගිය බවයි.

එම අවස්ථාවේ මියගිය පුද්ගලයා සහ කෙසෙල් කැන් තොගය මාර්ගය අසල දමා පළා ගිය බව එහිදී තවදුරටත් අනාවරණය වී තිබෙනවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  10,594 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  1,292 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  2,771 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  4,877 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  14,819 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,019 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  2,480 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  4,687 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  16,766 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  5,384 Downloads



Top 10 Commenters

Latest Comments

Top