Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
11
දරුඵල ලබාදෙනවා කියලා කාන්තාවක් දේව වරමින් කරගෙන ගිය හොර දේවාල සෙල්ලමේ සියල්ල හෙළිවෙයි - Video

- දරුඵල ලබාදෙනවා කියලා කාන්තාවක් දේව වරමින් කරගෙන ගිය හොර දේවාල සෙල්ලමේ සියල්ල හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,027 Views
"දන්නෙ නෑ...යම් කිසි බලවේගයක් මත කරන්නෙ "

"කියන බේත ජීවං කරන්න කිව්වම එතන තියනවා ජීවං වෙන්න."
    
හිරු සී.අයි.ඒ හරහා ඊයේ අප හෙළිකලේ දරු ඵල අහිමි කාන්තාවන්ට දේව වරමකින් ලබාදෙන ඖෂධ මගින් දරු ගැබක් ඇතිවන බව පවසා කූට ව්‍යාපාරයක් ගෙන මාතර නාදුගල ප්‍රදේශයේ කාන්තාවක් පිළිබදවයි.

මෙම කාන්තාවගෙන් ප්‍රතිකාර ගත් කාන්තාවන් රැසක් උදරය ආශ්‍රිත බරපතළ රෝගා බාධවලට ගොදුරු වී තිබෙනවා.


ආබාධවලට ලක් වු කාන්තාවන් අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයට පැමිණ ඊට තම විරෝධය ද කළා.

දිගින් දිගටම පැමිණි විරෝධතා සමග නිරන්තරයෙන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ගේට්ටු වසා තැබුනු අතර කලින් ප්‍රතිකාර ගත් කාන්තාවන්ට පමණක් මුදල් අයකර ඖෂධ ලබාදීම රහසිගතව කර ගෙන ගොස් තිබුනා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් හිරු සී.අයි.ඒ සමඟ මෙම ස්ථානය වැටලීමට කටයුතු කළේ මේ පිළිබඳව ලැබුණු පැමිණිලි අනුවයි.

පොලිසිය සිදු කළ විමර්ශනයේදී හෙළිවුයේ පසුගිය කාලයේ කාන්තාවන් 2000 කට අධික පිරිසක් මෙම ස්ථානයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ දරුවන් ලැබීමට ලබාදුන් ඖෂධ පිළිබද විමසු විට ඒ පිළිබද කිසිවක් තමන් නොදන්නා බව මෙම කාන්තාව පැවසීමයි.

වැටලීමේදී මෙහි තිබු ඖෂධ මෙන්ම කිසිදු වෛද්‍ය සුදුසුකමකින් තොරව ඖෂධ ලබාදුන් කාන්තාව ඇතුළු සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැණුනා.

ඔවුන් මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජී.එච් මාරපන මහතාගේ උපදෙස් මත මේ පිළිබද තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Magen Waradak Weela - Shayan Fernando
Magen Waradak Weela
Shayan Fernando
⤵  744 Downloads

Naththal Awa - Latha Walpola & Eranga Lanka
Naththal Awa
Latha Walpola & Eranga Lanka
⤵  42 Downloads

Mama Adare Karata  - Imesh Gunasekara
Mama Adare Karata
Imesh Gunasekara
⤵  31,136 Downloads

Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,637 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  537 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  299 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  3,040 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  5,350 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,556 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,201 Downloads



Top 10 Commenters

Latest Comments

Top