Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
10
මව්පියන් නැතිවෙලේ චමික පුංචි පුතුට අත් වූ අවාසනාවන්ත ඉරණම - Photos

- මව්පියන් නැතිවෙලේ චමික පුංචි පුතුට අත් වූ අවාසනාවන්ත ඉරණම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,887 Views
ඉදිකරමින් පවතින මාතර - හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස කපා තිබූ වලකට වැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බෙලිඅත්ත, කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි චමික සේහාන් නමැති වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ බෙලිඅත්ත කිරින්ද ප්‍රධාන මාර්ගයට යාබදව මීට මාස එකහමාරකට පමණ පෙර මෙම ගැඹුරුවල කපා ඇති බවත් පැවති වැසි තත්වය හේතුවෙන් මේ වනවිට එහි ජලය පිරී ඇති බවයි.

දෙමව්පියන් නොසිට මිත්තණිය පමණක් නිවසේ සිටි අව්ස්ථාවකදී දරුවා එම වලට වැටී තිබුණා.

පසුව මිත්තණිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව දරුවා සොයන විට මළසිරුර එම වලෙහි තිබී හමුවී තිබෙනවා.

පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා මෘත ශරීරය හම්බන්තොට මූලික රෝහලට රැගෙන ගිය බව සඳහන්.

ඡායාරූප පහතින්..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,249 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,862 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,208 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,680 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,358 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,827 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,390 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,267 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,430 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,557 Downloads



Top 10 Commenters

Latest Comments

Top