Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
10
‘‘මම මන්ත්‍රී නෙමෙයිද..?“ කූල් එකේ පා පැදියෙන් පාර්ලිමේන්තු ආ මහින්දට පොලිසියත් එක්ක යකා නැග්ග හැටි - Video

- ‘‘මම මන්ත්‍රී නෙමෙයිද..?“ කූල් එකේ පා පැදියෙන් පාර්ලිමේන්තු ආ මහින්දට පොලිසියත් එක්ක යකා නැග්ග හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,392 Views
මතුවුණු පෙට්‍රල් අර්බුදයට විරෝධය පළකරමින් අයවැය ඉදිරිපත් කරන අවස්‌ථාවට සහභාගි වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ  මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඊයේ (09 දා) පාර්ලිමේන්තු වටරවුමේ සිට පාපැදිවලින් හා තිරික්‌කල්වලින් පාර්ලිමේන්තුවට පැමිණියා.

ඔවුන් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල්වීමට යාමේදී පොලිස් නිලධාරීන් එයට බාධා එල්ල කළේ බයිසිකල් හා තිරික්කල සමඟින් එයට පිවිසීමට තහනම් කර ඇති නිසාවෙන්.

එම අවස්ථාවේදී හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.

එහිදි තමන්ට ඇතුළු වීමට ඉඩ නොදෙන්නේ මන්දැයි හිටපු ජනාධිපතිවරයා පොලිසිය විමසුවේ තරමක ආවේගලිව විලාසයකින්.

වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  18,454 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,500 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,658 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  6,791 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,040 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,245 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,216 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,182 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,143 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  5,996 Downloads



Top 10 Commenters

Latest Comments

Top