Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
10
අද සිට වාහන බද්ද වෙනස් වෙන්නෙ මෙහෙමයි

- අද සිට වාහන බද්ද වෙනස් වෙන්නෙ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,444 Views
මෙවර අයවැය යෝජනාවලින් මෝටර් වාහන මත අයකළ වටිනාකම මත පදනම් වූ නිෂ්පාදන බද්ද ඉවත් කර තිබෙනවා.

ඒ අනුව එන්ජින් ධාරිතාව මත පමණක් පදනම්ව බදු අයකිරීම සඳහායී යෝජනා කර ඇත්තේ.

පෙට්රල් ඉන්ධන සහ පෙට්රල් දෙමුහුන් මෝටර් රථ සඳහා මෙන්ම ඩීසල් ඉන්ධන සහ ඩීසල් දෙමුහුන් මෝටර් රථ සඳහා වෙන් වෙන්ව එන්ජින් ධාරිතාව මත නිෂ්පාදන බදු ප්‍රකාශයට පත්කර තිබීම විශේෂත්වයක්.

රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් සඳහා වන වාහන බලපත්‍රවලට ලබාදී ඇති බදු සහනද මෙවර අයවැයෙන් වෙනස් කර නැහැ.

එසේම වාහන පැවරීම සඳහා තිබූ සීමා කිරීම් ඉවත් කර ඇති අතර, ඒවා අද සිට බලාත්මක වනවා.

මෝටර් වාහන එන්ජින් ධාරිතාව මත හඳුන්වාදෙන කාබන් බදුද ලියාපදිංචියෙන් ගෙවී ඇති වසර ගණන අනුව වෙන් වෙන්ව පනවා තිබීම දැකිය හැකියි.

ඒ අනුව උදාහරණයක් ලෙස වසර 05 ට අඩු මගී ප්‍රවාහන බස් රථ සඳහා රුපියල් දහසක කාබන් බද්දක්ද, වසර 10 ත් 05 ත් අතර බස් රථ සඳහා රුපියල් දෙදහසක බදු මුදලක්ද අය කෙරෙනවා.

වසර 10 ට වැඩි මගී ප්‍රවාහන බස් රථ සඳහා එම අගය රුපියල් 3000 ක්. දැනට පවතින වසර 07 ක් තුළ ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්ද වෙනුවට එකවර ගෙවන බද්දක් හඳුන්වාදෙනු ඇති.

මේ අතර, සියලූ මත්පැන් සඳහා ජාතිය ගොඩනැගීම බද්දක් ලබන වසරේ අප්‍රේල් පළමුවැනිදා සිට පනවන බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම, පානීය නොවන මධ්‍යසාර සදහා ලීටරයකට රුපියල් 15 ක් බැගින් වූ සුරා බද්දක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත්, බියර් කෑන් මත අදාළ වූ නිෂ්පාදන බද්ද ඉවත් කර තිබෙනවා.

එමෙන්ම, මත්පැන් බලපත්‍රවලට අදාළ ගාස්තු ව්‍යුහයන්ද ලබන වසරේ ජනවාරි 01 වනදා සිට සරල කිරීමටයි මෙවර අයවැයෙන් යෝජනා වී ඇත්තේ.
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  70 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  409 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  109 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  786 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  925 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,477 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  3,147 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,307 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,500 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,486 Downloads



Top 10 Commenters

Latest Comments

Top