Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
‘‘සතුට වැඩිකමට මේ පැත්තට මල්වෙඩි එහෙම දානවා නෙමෙයි..“ නෙවස්කා ලේඩි ගැන බුකියේ පළවුණු රසකතා - Photos

- ‘‘සතුට වැඩිකමට මේ පැත්තට මල්වෙඩි එහෙම දානවා නෙමෙයි..“ නෙවස්කා ලේඩි ගැන බුකියේ පළවුණු රසකතා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,960 Views
ඉන්දියානු තෙල් සමාගමකින් ගෙන්වූ ප්‍රමිතියෙන් බාල ඉන්ධන නැවක් නැවත හරවා යැවීම හේතුවෙන් රට පුරා දැවැන්ත තෙල් අර්බුධයක් මේ දින කිහිපය තුළ හටගත්තා.

මෙම තෙල් හිඟකම නිසා මේ දිනවල ජනතාව දැඩි අපහසුතාවයක ලක් වූ අතර ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම්ද දක්නට ලැබුණා.

රට පුරා හටගත් මෙම දැවැන්ත ඉන්ධන අර්බුදය මේ වනවිට ටිකෙන් ටික යථා තත්වයට පත්ව තිබෙනවා.

ඒ ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් "ලේඩි නෙවස්කා" නැමති නෞකාව ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට දිවයිනට ලඟාවීමත් සමඟයි.

මෙලෙස ඉන්ධන රැගෙන ආ "ලේඩි නෙවස්කා" තෙල් නැව ගැන මුහුණු පොතේ පළ වූ රසකතා කිහිපයක් පහතින්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  7,733 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,557 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  13,538 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,316 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,917 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,474 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,232 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,135 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,362 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,501 Downloads



Top 10 Commenters

Latest Comments

Top