Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
බිරිඳව එලොව යවා සැමියා කැලයට ගොස් ජීවිතයට කරගත් අපරාධය

- බිරිඳව එලොව යවා සැමියා කැලයට ගොස් ජීවිතයට කරගත් අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,871 Views
මැදවච්චිය දුමින්නේගම ප්‍රජා ශාලාව අසලදී පුද්ගලයකු සිය බිරිඳ ඝාතනය කළ ගෙළ වැලලාගෙන මියගොස් තිබෙනවා.

අද දහවල් 11.30 ට පමණ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා සිය බිරිඳට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරුව සැකකරු එම ප්‍රදේශයේම වන ලැහැබක තිබු ගසක සරමේ පටියක ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇතැයි සඳහන්.
 
අවුරුදු 43 ක කාන්තාව සහ අවුරුදු 45 ක් වයසැති සැමියා දුමින්නේගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත ශරීර අනුරාධපුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිත අතර මැදවච්චිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  13,629 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,769 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,344 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,653 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,507 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,727 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,551 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  590 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,304 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,435 Downloads



Top 10 Commenters

Latest Comments

Top