Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් අරන් ⁣'නෙවස්කා ලේඩි' ලංකාවට ආපු හැටි මෙන්න - Exclusive Video

- පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් අරන් ⁣'නෙවස්කා ලේඩි' ලංකාවට ආපු හැටි මෙන්න - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,772 Views
"ඔක්ටෙන් 95 න් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,500 යි"

"ඔක්ටෙන් 92 න් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32,500 යි"

පෙට්‍රල් මෙට්‍රික් ටොන්  40000 ක් රැගත්, ⁣"නෙවස්කා ලේඩි" නෞකාව මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා.

එහි ඉන්ධන රසායනාගාර පරීක්ෂා සඳහා යොමු කළ බව, ඛණිජ තෙල් සංස්ථාව හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවා.

මේ අතර කොළඹ වරාය භාරකරු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නෞකාවෙන් රැගෙන එන ඉන්ධන මුතුරාජවෙල බෝයාව මගින් පොම්ප කෙරෙන බවයි.

එසේම නෞකාව බෝයාවට ළඟාවීමට පෙර ඉන්ධනවල ප්‍රමිතිය පරික්ෂා කිරිම සදහා රසායනාගාර පරික්ෂකයින් නෞකාව වෙත පිටත්ව යාමට සුදානමින් සිටින බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කලා.

ඒ අනුව අද දහවල් 2න් පසු දිවයින පුරා පෙට්‍රල් බෙදාහැරිමේ කටයුතු සදහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.








ඡායාරූප - වෙනුර කණිෂ්ක


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  464 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  918 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,210 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,736 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,985 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,304 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,340 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,328 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,652 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,390 Downloads



Top 10 Commenters

Latest Comments

Top