Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
තෙල් නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණෙයි - නැව එනතුරු තවමත් පෝලිමේ

- තෙල් නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණෙයි - නැව එනතුරු තවමත් පෝලිමේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,828 Views
ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් ලේඩි නෙවස්කා නැමති නෞකාව අද මධ්‍යම රාත්‍රිය වනවිට දිවයිනට ලඟාවීමට නියමිතව තිබෙනවා. මේවන විට එය ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුලුවී තිබෙනවා.


කොළඹ වරාය භාරකරු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නෞකාවෙන් රැගෙන එන ඉන්ධන මුතුරාජවෙල බෝයාව මගින් පොම්ප කෙරෙන බවයි.
එසේම නෞකාව බෝයාවට ළඟාවීමට පෙර ඉන්ධනවල ප්‍රමිතිය පරික්ෂා කිරිම සදහා රසායනාගාර පරික්ෂකයින් නෞකාව වෙත පිටත්ව යාමට සුදානමින් සිටින බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කලා.

ඒ අනුව හෙට දහවල් 2න් පසු දිවයින පුරා පෙට්‍රල් බෙදාහැරිමේ කටයුතු සදහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර ඛනිජ තෙල් වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ ඉන්ධන රැගත් නෞකාව දිවයිනට පැමිණියද ඉදිිරි දින දෙක තුළත් පෙට්‍රල් හිගයක් පැවතිය හැකි බවයි.

එහෙත් අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ සඳහන් කළේ හෙට උදෑසන වනවිට පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 2500ක් දිවයින පුරා බෙදාහැරිමට කටයුතු කරන බවයි.

මේ අතර හය වන දිනටත් අද දිවයිනේ ප්‍රදේශ රැසකම ඉන්ධන පිරවුම්හල් අසළ පසුගිය දිනවල මෙන් දිගු පෝලිම් දක්නට ලැබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  10,634 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  1,292 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  2,773 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  4,883 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  14,831 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,019 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  2,485 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  4,687 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  16,768 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top