Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
උරගයෙක් හුරතල් කරන්න ගිය තරුණයෙක් ජීවිතයත් මරණයත් අතර සටනක - Video & Photos

- උරගයෙක් හුරතල් කරන්න ගිය තරුණයෙක් ජීවිතයත් මරණයත් අතර සටනක - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,030 Views
ඕස්ටේලියාවේ ජිවත් වන වයස අවුරුදු 19ක තරුණයෙක් නිවසේ විවිධ වර්ගයේ උරගයින් ඇති කරන අතර උග්‍ර විස සහිත උරගයෙක් දෂ්ඨ කිරීම හේතුවෙන් ඔහු මේ වනවිට ජීවිතයත් මරණයත් අතර පසුවන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

ඔහුගේ විනෝදාංශය උරගයින් සමග විනෝද වීම නිසා ඔහු නිවසේම උරගයින් ඇති කරන බවත් සදහන්. පසුගිය ඉරිදා දින එසේ උරගයකු හුරතල් කිරීමට යාමේදී උරගයා තරුණයාව දෂ්ඨ කර තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබෙන අතර විෂ ශරීර ගත වීමෙන් ආසාධ්‍ය වූ ඔහු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. උරගයා උග්‍ර විස සහිත බැවින් දෂ්ඨ කර විනාඩි 45ක් ඇතුලත රෝහල් ගත කිරීමට අවශ්‍ය බවත් මොහුව එම කාලයට පෙර රෝහල් ගත කර බවත් සදහන්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  465 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  918 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,212 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,736 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,985 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,304 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,340 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,328 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,652 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,390 Downloads



Top 10 Commenters

Latest Comments

Top