Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
ක්‍රිකට් ආයතනයේදී රංජන් පරණවිතාන මාධ්‍යවේදීන්ගේ කට වැහුවෙ කුසල්ව කැපුව හේතුව හංගන්නද..? - Video

- ක්‍රිකට් ආයතනයේදී රංජන් පරණවිතාන මාධ්‍යවේදීන්ගේ කට වැහුවෙ කුසල්ව කැපුව හේතුව හංගන්නද..? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,356 Views
පටන් ගත්තෙ 4.00 ට...
3.30 වෙනකල් කාටවත් කියලා නෑ..

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රි ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.

කණ්ඩායම තරගාවලියට පිටත්ව යෑමට පෙර ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේදී ආගමික චාරිත්‍ර සිදුකරනු ලැබුවා.

එම කටයුතු පසුවරු 4.00 ට පමණ ආරම්භ වුණු අතර පස්වරු 3.30 වන තුරුත් මාධ්‍යවේදීන්ට ඒ පිළිබඳව කිසිදු දැනුම් දීමක් සිදුකර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් පසුව එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීන්ට ආගමික කටයුතුවලින් අනතුරුව ක්‍රීඩකයන්ගෙන් හා නායකයාගෙන් ප්‍රශ්න අසන්නට තිබූ ඉඩකඩ ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය උපදේශක රංජන් පරණවිතාන මහතා විසින් අහුරනු ලැබුවා.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වෙනුවට රංජන් පරණවිතාන මහතා ඔහුගේ ප්‍රශ්න පමණක් එම අවස්ථාවේදී ක්‍රීඩකයන්ට යොමු කරනු ලැබුවා.

මෙම තරග සංචාරයට ශ්‍රි ලංකා කණ්ඩායමේ ඇති සූදානම පිළිබඳව දැනගන්නට ගිය මාධ්‍යවේදීන්ට අවසානයේ සිදුවුණේ හිස් අතින් නැවත ඒමටයි.

ඉන්දියාව සමග ශ්‍රී ලංකාවේදී පැවති තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායම ලද දැවැන්ත පරාජයත් සමග මේ තරගාවලියට ක්‍රීඩකයන්ගේ සහ නායකයාගේ ඇති සූදානම් ගැන පැහැදිලි කරුණු කිසිවක් මාධ්‍යවේදීන්ට දැනගන්නට ලැබුණේ නැහැ.

එමෙන්ම පසුගිය ඉන්දීය තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්ව මේ තරග සංචාරයට සහභාගී කර නොගැනීම පිළිබඳවද කරුණු විමසන්නට මාධ්‍යවේදීන්ට අවස්ථාව අහිමිව ගියා.

අන්වර්ථ නාමයකින් පුවත්පත් මාධ්‍යවේදියෙකු ලෙස ක්‍රීඩාවේ අඩුපාඩු පෙන්වූ රංජන් පරණවිතාන මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරක් ලබාගැනීමෙන් පසුව මාධ්‍යවේදින් හට මෙලෙස සැලකීම පිළිබඳ අපතුළ ඇත්තේ කණගාටුවක්.

රංජන් පරණවිතාන මහතාගේ ප්‍රශ්නවලට චන්දිමාල් පිළිතුරු දුන් ආකාරය..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,074 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,835 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  14,968 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,648 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,321 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,815 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,372 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,256 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,413 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,552 Downloads



Top 10 Commenters

Latest Comments

Top