Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
ශල්‍ය කර්මයකින්වත් වෙන් කරන්න බැරි කකුල් දෙකක් හිමි දෙබඩි දරුවෝ - Photos

- ශල්‍ය කර්මයකින්වත් වෙන් කරන්න බැරි කකුල් දෙකක් හිමි දෙබඩි දරුවෝ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,790 Views
පෙර කළ පව හා පිණ අනුව මිනිස් ආත්ම ලබන ඕනෑම කෙනෙකුට කර්මයටට මුහුණ දීමට සිදුවන අවස්ථාත් ඕනෑ තරම් දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ මාස 9ක ලස්සන නිවුන් දරුවන් දෙන්නෙක් ගැන. නම කැලි හා කාටර් ටෙරෙස්. මේ දෙන්නා ඉපදෙනකොටම දෙමාපියන් දන්නවා මේ ඉපදෙන්නේ නිවුන් දරුවන් මේ දෙන්නා දෙබිඩි දරුවන් කියලා. අම්මාගේ වයස අවුරුදු 23 චෙල්සී. තාත්තා නික් ටොරස්. මේ දෙන්නා ඒ දුක දරාගත්තා. දැන් මේ දෙන්නා ඉපදිලා මාස 9ක් වෙනවා.

"මම හිතන්නේ මට මේ දරුවෝ ලැබුණේ පෙර කළ කර්මයක් නිසා වෙන්න ඇති. ලස්සන දරුවෝ දෙන්නා පපුවෙන් පහල බද්ධ වෙලා. මේ දෙන්නාට තියෙන්නේ කකුල් දෙකයි. දෙන්නට තනියම නැගිටින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මට දුකයි මේ වගේ දෙයක් වුණු එක ගැන. මේ දෙන්නා ඉපදෙන්න කලින් වෛද්‍යවරු අපිව දැනුවත් කළා දෙබිඩි දරුවන් ඉපදෙන්නේ කියලා. ඒ මොහොතේ ලොකු දුකක් ඇති වුණා. කළලය හොදටම වැඩිලා නිසා ගබ්සා කරන්න පුළුවන්කමක් නැහැ කියලත් කිව්වා..."

දරුවන්ගේ මව වන චෙල්සි කියන්නේ එහෙමයි. මේ දරුවන්ට එරට රජයේ ආයතනයක් විසින් මෑතකදී ආධාර ලෙස ඩොලර් 400ක් ලබා දී තිබෙනවා. මේ දෙදෙනාට ඇවිදීමට බැරි නිසා ඔවුන්ට පහසුවෙන් වැඩිවිය හැකි උපකරණයක්ද ලබා දී තිබෙනවා.සැත්කමකින් දරුවන් දෙදෙනාව වෙන් කරන්න පුලුවන්ද කියන එක තවමත් වෛද්‍යවරුන් පරික්ෂා කරන බවත් සැත්කමක් සිදු කිරීම දරුවන්ගේ ජිවිත අවධානමක් බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.ඒ වගේම සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය මුල්යපහසුකම් දෙමාපියන් සතුව නොමැති බවත් සදහන් වෙනවා.මේ දරුවන් දෙදෙනා ජනවාරි 30 වනදා ටෙක්සාස් ළමා රෝහලේදී උපදින ලැබුවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Urumayaka Aragalaya - Saman Lenin ft Dilki Uresha
Urumayaka Aragalaya
Saman Lenin ft Dilki Uresha
⤵  55 Downloads

Sulangaka Ma - Asanka Susew Hewage
Sulangaka Ma
Asanka Susew Hewage
⤵  279 Downloads

Poson Sandai - Chandrasena Hettiarachchi
Poson Sandai
Chandrasena Hettiarachchi
⤵  872 Downloads

Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  3,601 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  486 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  5,363 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  2,224 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  3,755 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,298 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  3,273 Downloads



Top 10 Commenters

Latest Comments

Top