"වාහන මදිවට මිනිස්සුත් බුුරි ඇන්න"
"මුත්තරා වලින් දුවන්න පුළුවන් වාහනයක් හදන්න එකෙක් නැද්ද"
දිවයින පුරා පැතිරෙන ඉන්ධන හිඟය නිසා ජනතාව තවමත් පීඩා විඳිනවා.
අපේ රටේ හැම තැනම වගේ හැමෝම කතා වුනේ හැමතැනම තියෙන තෙල් පෝලිම ගැනයි.
කොහොම වුණත් හෙට සහ අනිද්දා මෙරටට පැමිණෙන තෙල් නැව් දෙක ආවත් වරායෙන් ඒ තෙල් ඉන්ධන පිරවුම් හල් කරා ලඟා වීමට අවම වශයෙන් දින දෙකක්වත් යන බවයි පැවසෙන්නේ.
මේ අතර තෙල් ප්‍රශ්ණය ගැන අපූරූ සටහනක් අපේ රටේ ජනප්‍රිය නිළියක් සිය මුහුණු පොතට එක්කර තිබුණා. ඇය නමින් දූලීකා මාරපනයි.
එම සටහන පහතින්
"තාමත් තෙල් පුරස්නෙ...වාහන මදිවට මිනිස්සුත් බුුරි ඇන්න.
හැබෑට එල මුත්තරා වලින් දුවන්න පුළුවන් වාහනයක් හදන්න එකෙක් නැද්ද.........මේ රටේ සම "හරක්" ඇති තරමට ඉන්නවනෙ"..