Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
තෙල් නැති එකට නිළියකට මළපැනලා බුකියේ දැම්ම සටහන මෙන්න - Photo

- තෙල් නැති එකට නිළියකට මළපැනලා බුකියේ දැම්ම සටහන මෙන්න - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,593 Views
"වාහන මදිවට මිනිස්සුත් බුුරි ඇන්න"

"මුත්තරා වලින් දුවන්න පුළුවන් වාහනයක් හදන්න එකෙක් නැද්ද"

දිවයින පුරා පැතිරෙන ඉන්ධන හිඟය නිසා ජනතාව තවමත් පීඩා විඳිනවා.

අපේ රටේ හැම තැනම වගේ හැමෝම කතා වුනේ හැමතැනම තියෙන තෙල් පෝලිම ගැනයි.

කොහොම වුණත් හෙට සහ අනිද්දා මෙරටට පැමිණෙන තෙල් නැව් දෙක ආවත් වරායෙන්  ඒ තෙල් ඉන්ධන පිරවුම් හල් කරා ලඟා වීමට අවම වශයෙන් දින දෙකක්වත් යන බවයි පැවසෙන්නේ.

මේ අතර තෙල් ප්‍රශ්ණය ගැන අපූරූ සටහනක් අපේ රටේ ජනප්‍රිය නිළියක් සිය මුහුණු පොතට එක්කර තිබුණා. ඇය නමින් දූලීකා මාරපනයි.

එම සටහන පහතින්

"තාමත් තෙල් පුරස්නෙ...වාහන මදිවට මිනිස්සුත් බුුරි ඇන්න.
හැබෑට එල මුත්තරා වලින් දුවන්න පුළුවන් වාහනයක් හදන්න එකෙක් නැද්ද.........මේ රටේ සම "හරක්" ඇති තරමට ඉන්නවනෙ"..




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  10,597 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  1,292 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  2,772 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  4,879 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  14,822 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,019 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  2,480 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  4,687 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  16,766 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  5,384 Downloads



Top 10 Commenters

Latest Comments

Top