Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
සෝභිත හිමිගේ දෙවැනි ගුණ සමරුව අදයි

- සෝභිත හිමිගේ දෙවැනි ගුණ සමරුව අදයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

927 Views
අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ දෙවැනි ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (08) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වේ.

"සාධාරණ සමාජයක ප්‍රාර්ථනාව" මැයෙන් පැවැත්වෙන මෙම ගුණ සමරු උත්සවයේදී මාදුළුවාවේ සෝභිත හිමි ස්මාරකයට මුල්ගල් තැබීමට නියමිතයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හරහා යහපාලන රජය ස්ථාපිත කරලීමට පූර්ණ දායකත්වයක් සැපයූ උන්වහන්සේගේ දෙවැනි ගුණ සමරු උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය ඇතුළු මැති ඇමැතිවරුන්ද, මහාචාර්ය සරත් විජේසූරිය ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් රාශියක්ද එක්වීමට නියමිතය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ස්වකීය ජීවිත කාලයම කැප කළේ ආගමික හා සමාජයීය සේවා වෙනුවෙන්ය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඔස්සේ සිවිල් සමාජය බල ගැන්වීමට පුරෝගාමි මෙහෙවරක් කොට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ නව ආණ්ඩුව බිහි කිරීමටද උන්වහන්සේ මුල්වී ක්‍රියා කළහ.

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති ලෙස වැඩ හිඳිමින් මෙරට දේශපාලනඥයන්ට මඟපෙන්වූ උන්වහන්සේ යහපාලන සමාජයක් උදෙසා කැපවූ නියමුවෙකි. විශේෂයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අභිලාෂයෙන් යුතුව කටයුතු කළ යතිවරයෙකි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,221 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,859 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,198 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,676 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,356 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,827 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,389 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,264 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,430 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,557 Downloads



Top 10 Commenters

Latest Comments

Top