Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
"ඉන්දියාව ලොකු අභියෝගයක්" තරඟයට යන්න කලින්ම චන්දිමාල් කියපු දේ - Video

- "ඉන්දියාව ලොකු අභියෝගයක්" තරඟයට යන්න කලින්ම චන්දිමාල් කියපු දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,234 Views
ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඊයේ එම කණ්ඩායමේ ක්‍රීඩකයන් ආගමික වතාවත් වල නිරත වුනේ කොළඹ පිහිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී.

ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව යන්නේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 තරග තුන බැගින් වූ අභියෝගාත්මක තරග සංචාරයක් සඳහායි.

ගුවන්තොටුපොළ බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් සඳහා සහභාගී වීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයන් ඊයේ එම චාරිත්‍ර සඳහා සහභාගී වුනා.

කෙසේ වෙතත් නව පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරුණු තිලාන් සමරවීර කණ්ඩායමේ නිල ඡායාරූපය සඳහා සහභාගී වී සිටියේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි තිලාන් දින කිහිපයක් තුළ ඉන්දියාවේදී කණ්ඩායම සමග එක්වනු ඇති බවයි.

වසර 35ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය දෙස බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් තවමත් ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජය ගන්නට සමත් වී නැති නමුත් පාකිස්තානයට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කණ්ඩායමේ මානසිකත්වය ශක්තිමත් කිරීමට ඉවහල්ව ඇති බවයි නායක දිනේෂ් චන්දිමාල් පවසන්නේ.

චන්දිමාල්

"පාකිස්ථානු සංචාරයේදී අපි ජයග්‍රහණය අපේ මවු බිමට රැගෙන ආවා. ක්‍රීඩකයන් හොඳ මානසික මට්ටමක ඉන්නවා. ඉන්දියාව ලොකු අභියෝගයක්. නමුත් එක එක ක්‍රීඩකයන් තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට ආවොත්, අපිට ඔවුන්ව පරාජය කරන එක අපහසු කාර්යයක් නෙමෙයි. මට ලොකු විශ්වාසයක් තියනවා ඒගොල්ලෝ ලොකු අභියෝගයක් ඉන්දියානු කණ්ඩායමට මේ තරගාවලියේදී දෙයි කියන එක".



Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  94 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  430 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  114 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  797 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  963 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,483 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  3,162 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,307 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,502 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,494 Downloads



Top 10 Commenters

Latest Comments

Top