Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
උණුසුම් වූ 'වන අලි' මෙහෙයුම - Video

- උණුසුම් වූ 'වන අලි' මෙහෙයුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,885 Views
මහියංගනය මහවැලි ගග අසල අතරමංව සිටි වන අලි දෙදෙනෙකු පලවා හැරීමේ මෙහෙයුමක් අතරතුර ඊයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා. වනඅලි තර්ජන හේතුවෙන් මහියංගනය අවට ගම්මාන රැසක ජනතාවගේ දෛනික ජන ජීවිතය මේ දිනවල අඩාල වී තිබෙනවා.


එය තවත් උග්‍ර වූයේ ඊයේ රාත්‍රී මහියංගනය ප්‍රදේශයට පැමිණි වන අලි දෙදෙනෙකු නැවත යාමට නොහැකිව අතරමංවීමත් සමගයි.

අනතුරුව ප්‍රදේශවාසීන් වනජිවි නිලධාරීන් දැනුවත් කිරිමත් සමග මාපාකඩවැව,රංදෙණිගල,හසලක, ගිරාදුරුකෝට්ටේ අලි පාලන ඒකක නිලධාරීන් පැමිණ අලි දෙදෙනා පලවා හැරීමේ  මෙහෙයුමක් ආරම්භ කළා.

මේ හේතුවෙන් ගඟ දෙපස ජනතාව කලබලයට පත්වුණේ වන අලි පැමිණ තමන්ට හා දේපළවලට හානිසිදු කරතැයි බියෙන්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,239 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,859 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,203 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,679 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,357 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,827 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,389 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,264 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,430 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,557 Downloads



Top 10 Commenters

Latest Comments

Top