Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
06
හිරුණිකා බබා වෙද්දී ගෝලයෝ ටික වරද පිළිගනී

- හිරුණිකා බබා වෙද්දී ගෝලයෝ ටික වරද පිළිගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,012 Views
දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් අටදෙනා කොළඹ මහාධිකරණය හමුවේ අද (06) වරද පිළිගනු ලැබුවා.

ඒ අනුව ඔවුන්ට දඬුවම් නියම කිරීම මේ මස 24 වනදා සිදුකිරීමටයි මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ නියෝග කළේ.



ගොතටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු දෙමටගොඩදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් අටදෙනාට විරුද්ධව නීතිපතිවරයා විසිනුයි මෙම නඩුව පවරා තිබුණේ.

අද දිනයේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර සෙසු විත්තිකරුවන් තමන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාවලට වරද පිළිගන්නා බව අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබුවා.

මෙසේ දෙමටගොඩ රෙදිපිළි අලෙවිසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් පැහැර ගත්තේ 2015 දෙසැම්බර් 21 වන දායි.

පැහැර ගැනීම සිදුවූ ස්ථානයේ සිටි 11 හැවිරිදි දැරියකගෙන් ද මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය මීට පෙර සඳහන් කළා.

මෙම පැහැර ගැනීමට පැමිණි එක් පුද්ගලයෙකු අදාළ කුඩා දැරිය එම ස්ථානයට රැගෙන එනු ලැබුවා.

දැරියගේ ප්‍රකාශය පිළිබදව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් කරුණු වාර්තා කළ අතර, පැහැර ගත් තරුණයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරියට රැගෙන ගිය බව එහිදී අනාවරණ වී තිබුණා.

අදාළ දැරිය ලබාදුන් ප්‍රකාශයේ දෙසැම්බර් 21 වන දා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හමුවීමට දැරිය, පියා සමඟ ගිය බවත් පසුව එතැන සිටි කිහිප දෙනෙකු සමඟ කළු පැහැති ජීප් රථයකින් දෙමටගොඩ රෙදිකඩයට ගිය බවත්, අනතුරුව තරුණයා රැගෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හමුවීමට ගෙන ගිය බවත් සඳහන් වනවා.







Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  3,900 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  3,494 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,826 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,123 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,124 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  18,407 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,020 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,400 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,923 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,689 Downloads



Top 10 Commenters

Latest Comments

Top