Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
01
මහ මොලේ කොස්ගොඩ සුජියාගේ.. පාතාල භීතිය වැපිරූ අම්බලන්ගොඩ වෙඩි තැබීමේ සුල මුල මෙන්න - Video

- මහ මොලේ කොස්ගොඩ සුජියාගේ.. පාතාල භීතිය වැපිරූ අම්බලන්ගොඩ වෙඩි තැබීමේ සුල මුල මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,519 Views
කොස්ගොඩ තාරුකට දුන්න රිටන් එකක්..
ලැසියා, රණා සහ ජයලත් ඇතුලෙ ඉඳන් සප් එක දීලා..

අම්බලන්ගොඩ - බටපොල සිදුවූ වෙඩි තැබීම විදෙස්ගතව සිටින පාතාල නායකයෙකු වන කොස්ගොඩ - සුජියා නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසනවා.

ඔහුගේ සගයන් වන දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයින් වන කොස්ගොඩ ලැසියා, රණා සහ ජයලත් මෙම සිද්ධියට සහයෝගය දක්වා ඇති බවට වාර්තා වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියා.

අම්බලන්ගොඩ - බටපොල - ඊරියගහදොළ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුවුණා.

යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළි වුණේ. වෙඩි වැදීමෙන් එකම පවුලේ පියා, දරුවන් තුන්දෙනා සහ තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. මොවුන් පැමිණි මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් පිලිසකර කිරීම සඳහා පැමිණි කාර්මික ශිල්පියා යළි අම්බලන්ගොඩ ප්‍රදේශයට ඇරලවීමට යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මුජිත නමැත්තා පසුගියදා කොස්ගොඩ සිදුවූ සිව් පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන පාතාලයේ තාරුකගේ ඥාතියෙකු වන බවයි පැවසෙන්නේ. තාරුක නමැත්තා කුඩා කළ හැදී වැඩී ඇත්තේ ද ඔහුගේ නිවසේයි. කොස්ගොඩ සුජියාගේ කල්ලිය සහ තාරුකගේ කල්ලිය අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස කොස්ගොඩ තාරුක පසුගියදා සිදුවූ සිව් පුද්ගල ඝාතනය මෙහෙයවා තිබූ අතර, ඊයේ සිදුවූ වෙඩි තැබීම ඊට ප්‍රතිචාර දැක්වීමක් බවයි විමර්ශන කණ්ඩායම් පවසන්නේ.
 
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීම සඳහා බුද්ධි අංශ ඇතුළුව විශේෂ විමර්ශණ කණ්ඩායම් 3 ක් යොදවා තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  7,611 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,525 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  13,374 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,305 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,871 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,440 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,228 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,116 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,346 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,501 Downloads



Top 10 Commenters

Latest Comments

Top