Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
01
තදින්ම දැනුණ ආදරේ නැති වෙනකොට මම ඒක දැනගෙන හිටියා." දයාන් විතාරණ - Exclusive Video

- තදින්ම දැනුණ ආදරේ නැති වෙනකොට මම ඒක දැනගෙන හිටියා." දයාන් විතාරණ - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62,805 Views
"ඒ වගේ දේවල් කරන විවාහ මංගල්‍යවල ආයු කාලය බොහොම අඩුයි"

"මට තදින්ම දැනුණ ආදරේ එයා "

"ඒක බොරු මට දැන් 55 ක්  වෙනවා මම 60  දී  කොහොම හිතයිද දන්නේ නැහැ."
 
1999 දී නන්දා මාලිනි ගුරුතුමියගේ දිරිගැන්වීමක් අනුව සුනිල් ආරියරත්නයන් රචනා කළ රෝහණ වීරසිංහ තනු නිර්මාණය කළ "වැටෙන් එහා" ගීතය ඔහු පටිගත කරන ලදී. ඒ ගීතය සමඟ යශෝධා විමල ධර්ම රචනා කළ "තුඟු ගිරි කුළු, නමක් නොදන්නා මලක්" යන ගීත දීපිකා ප්‍රියදර්ශනී සමඟද " ඇල්ලෙන් නාලා" යන ගීතය නිරෝෂා විරාජනී සමඟද එළි දක්වන ලදී.

බටහිර ගීත ගායනා කරමින් හඬ උස් පහත් කිරීමට ඔහු ලැබූ පුහුණුව සිංහල සංගීත ශෛලිය සමඟ මිශ්‍රණය කරමින් ගැඹුරු සහ වේදනාව මුසු වූ හැඟුම්බර නව හඬක් ඔහු නිසා සංගීත ලෝකයට එකතු විය.

මේ කාලයේ ඔහු  තරමක් නිහඬ වී සිටින්නේ ඇයි? යන්න විමසීමක් කරන්න මෙවර හිරු ගොසිප් "තරු සිත්තම්" සංවාදයට අපි ඔහුව එකතු කරගත්තා. ඔහු නමින් දයාන් විතාරණ නම් විය,



දයාන් විතාරණගේ අළුත්ම ගීතය පහතින් බලන්න..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  1,191 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  2,205 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  1,053 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  3,945 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  664 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  871 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  776 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  2,841 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  9,855 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  788 Downloads



Top 10 Commenters

Latest Comments

Top