Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
24
"ඉස්සර නම් බයයි, දැන්නම් ආසාවක් තියෙනවා" - බැනුම් අහන පියුමි කියන කතාව - Exclusive Video

- "ඉස්සර නම් බයයි, දැන්නම් ආසාවක් තියෙනවා" - බැනුම් අහන පියුමි කියන කතාව - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

99,794 Views
"වැඩිපුරම කැමති මහින්ද රාජපක්ෂ මැතිතුමාට"

"එයා  ලංකාවට එනකන් තමයි මම බලාගෙන ඉන්නේ මේක විසදගන්න"

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට අලුත් අලුත් පුවත් මවන්නියක් බව කවුරුත් දන්නවා.

ඇය අපේ රටේ මෝස්තර නිරූපන ශිල්පිණියක් වශයෙන් කටයුතු කරන අතර තුර මේ වන විට රංගන ශිල්පිණියක් ලෙසද චිත්‍රපට කිහිපයකට දායක වී තිබෙනවා.

පසුගිය දිනවල කොරියාවේ සංගීත ප්‍රසංගයකට ගිය එක ගැනත් ඇය රංගනයෙන් දායක වුණු මියුසික් වීඩියෝවක් ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වුණා.

ඒ ඇයට බෝතල් සහ කෙසෙල් ප්‍රහාරයක් ප්‍රසංග වේදිකාවේදි එල්ල වී ඇති බව ප්‍රචාරය වීමත් සමගයි.

කෙසේ වෙතත් මේ පිළිබඳවත් ඇගේ නවතම තොරතුරු ගැනත් කතාකරන්න "හිරු ගොසිප් තරු සිත්තම්" සංවාදයට එකතුකරගත්තා.

එම සංවාදය පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  203 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  179 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,175 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  666 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,180 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,745 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,573 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,256 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,901 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,192 Downloads



Top 10 Commenters

Latest Comments

Top