Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
චීන කටු වෛද්‍ය ක්‍රමයෙන් පීනස් රෝගය නිට්ටාවටම සුව කළ හැකිද ? - Exclusive Video

- චීන කටු වෛද්‍ය ක්‍රමයෙන් පීනස් රෝගය නිට්ටාවටම සුව කළ හැකිද ? - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,977 Views
"කටු චිකිත්සාවෙන් අතුරු ආබාධ වලටත් ප්‍රතිකර්ම තියෙනවා"

"විද්‍යුත් උත්තේජකයෙන් නිළ ස්ථානය තෙරපීමකට ලක් කරනවා"

ලස්සන වෙන්න, නිරෝගිමත් වෙන්න, සතුටින් ජිවත් වෙන්න අපි කවුරුත් කැමතියි. ඒ  නිසාම හිරු ගොසිප්  අපි  ඔබට තීරණය  කළා විවිධ වූ රෝගාබාධ වලට, එමෙන්ම සුන්දර රූ  සපුවක් ලබාගන්න, ඔබට තිබෙන නොයෙකුත් වෛද්‍ය ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න. මේ උපදේශයන් ඔබට ගෙන එන සේම ඔබගෙන් ලැබෙන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබාදෙන්නත් අපි සමඟ සම්මුඛ වන වෛද්‍ය වරුන් බලාපොරොත්තු වෙනවා.

පසුගිය වැඩසටහනේදී අප ඔබට ඉදිරිපත් කළේ ඔබගේ සුන්දර වත චීන කටු චිකිත්සාව මඟින් තවත් ලස්සන කරගන්නේ කොහොමද කියලා.අද අපි තවත් එහි එක් පියවරක් විදියට ඔබට හඳුන්වා දෙන්නේ පීනස් රෝගය පිළිබඳවයි. , පීනස් රෝගය හැදෙන්න බලපාන හේතු මොනවද, පීනස් රෝගයේ රෝග ලක්ෂණ මොනවද, චීන කටු වෛද්‍ය ක්‍රමයෙන් පීනස් රෝගය නිට්ටාවට සුව කළ හැකිද යන කාරණා පිළිබඳවයි.

කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂක  වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා අප සම්බන්ධ කරගත්තා  පීනස් රෝගය පිළිබඳව කතා කරන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,181 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,863 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  54,922 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,229 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,466 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,216 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,479 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,996 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,866 Downloads



Top 10 Commenters

Latest Comments

Top