අපේ රටේ රසික සිත්වලට දැඩි සේ ආමන්ත්‍රණය කළ හැකි හැකියාවක් තිබුණු නළුවෙක් තමයි සෝමසිරි අලකොලාංග කියන්නෙ.
කලක් අපේ රටේ සිනමාවට වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් වටිනා සේවයක් කළ එතුමා පසුගිය දවසක පැවිදි දිවියට ඇතුළත් වුණා.
ඒ ගරු හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින්.
ගාල්ල උළුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී එතුමා මෙලෙස පැවිදි දිවියට ඇතුළත්ව තිබුණේ.