Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
කල්පිටියට ගොඩ ගැසූ අඩි 60ක් දිග අමුත්තා - Video & Photos

- කල්පිටියට ගොඩ ගැසූ අඩි 60ක් දිග අමුත්තා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,059 Views
කල්පිටිය මුහුදු තීරයට මියගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.

අඩි 60ක් පමණ දිගැති මෙම සත්ත්වයා ටොන් 30-40 පමණ බරක් ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

මෙම තල්මසා ඊයේ රාත්‍රියේ 7 ට පමණ මෙලෙස වෙරළට ගොඩගසා ඇති බවයි කල්පිටිය පොලීසිය සදහන් කළේ.

මෙම සත්ත්වයාගේ මරණයට හේතුව තවමත් සොයාගෙන නොමැති අතර මියගිය සත්ත්වයා වලදැමීමට වනජීවි නිලධාරීන් හා පොලීසිය මහත් වෙහෙසක් දරන බවයි වාර්තාවුණේ.

අදාළ ඡායාරූප සහ වීඩියෝව පහතින්

ඡායාරූප වනජිවී නිලධාරී මංජුල මොරතැන්න මහතාගේ මුහුණු පොතෙන්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  60,093 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  68,479 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,048 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,877 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,686 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,764 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,771 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,997 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,476 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,694 Downloads



Top 10 Commenters

Latest Comments

Top