දෙතොල් සිපගන්නා අවස්ථාවේදී තම සුරූපී පෙම්වතියගේ මුහුණ විරූපි වනලෙස සපා කෑ පෙම්වතෙක් පිළිබද පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තාවේ.
Rhys Culley නම් වූ 23 හැවිරිදි මෙම තරුණයා පෙම්වතියට සිටින ප්‍රදේශයට දුර බැහැර සේවය කරන අයෙක් බවයි වාර්තාවෙන්නේ.
තම 18 හැවිරිදි පෙම්වතියට කෙරෙහි ඇතිවූ අවිශ්වාසය හා ඊර්ෂියාව හේතුවෙන් ඔහු මෙසේ අමානුෂික ලෙස පෙම්වතියගේ උඩුතොල සපා කෑමට ලක්කර තිබෙනවා.
මුලින් ආදරයෙන් දෙතොල් සිපගන්නාට සැරසී ඉන් අනතුරුව මෙසේ ඔහු හැසිරී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
මේ සම්බන්ධයෙන් පෙම්වතිය පොලීසියට පැමිණිලි කර ඇති අතර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත.