Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වූ හැටි -Video

- ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වූ හැටි -VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,764 Views
රුපියල් කෝටි 2520 කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අනුමැතිය සඳහා ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

පසුගිය අගෝස්තු මාසය සඳහා මුලධන හා පුනරාවර්තන වියදම් ලෙස දක්වා ඇති එම පරිපුරක ඇත්තමේන්තුව යටතේ රජයට පවරා ගැනුණු මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ මෙහෙයුම් වියදම් ලෙස රුපියල් කෝටි 9 ක මුදලක් වෙන්කර තිබෙනවා.

එහිදී අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට වේලාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සහ ජවිපේ මන්ත්‍රීවරු කතානායකවරයාව දැඩි ලෙස විවේචනය කලා. එම අවස්ථාව පහතින්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  523 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,453 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  14,575 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,382 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  9,175 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  11,445 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,275 Downloads

Dese Kathawan - Sajith Madushanka
Dese Kathawan
Sajith Madushanka
⤵  18,946 Downloads

Oba Enawanam - Hasini Samuel ft Omee Ranasinghe
Oba Enawanam
Hasini Samuel ft Omee Ranasinghe
⤵  11,960 Downloads

Heena Dena Re Pura - Bonny Fernando
Heena Dena Re Pura
Bonny Fernando
⤵  3,198 Downloads



Top 10 Commenters

Latest Comments

Top