Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
මාස නවයේ දරුවා බිත්තියේ ගසා අමානුෂික ලෙස මරා දැමූ නරුම පියා - Video

- මාස නවයේ දරුවා බිත්තියේ ගසා අමානුෂික ලෙස මරා දැමූ නරුම පියා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,695 Views
මාස නවයක්‌ වයසැති තම දරුවා නිවසේ බිත්තියේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පියකුට අධිකරණයෙන් ඊයේ(17) දඬුවම් නියම කළා.

මොනරාගල පළාත්බද මහාධිකරණ විනිසුරුවරිය මෙසේ දඬුවම් නියම කළේ සෙවනගල සෙවනගලගම පදිංචිව සිටි හික්‌කඩුව විතානගේ අසංක සංජීව නමැති 36 හැවිරිදි  පුද්ගලයෙකුටයි.

පවුල් ආරවුලක් හේතුවෙන් සිදු වූ මෙම සිද්ධිය 2007 ඔක්‌තෝබර් මස 21 වැනිදා බුත්තල වගුරුවෙල ප්‍රදේශයෙන් වාර්තා වුනා.

සිද්ධිය වන අවස්ථාවේ මෙම පියා බීමත්ව සිට ඇති බවයි වාර්තාවන්නේ.

මෙම පවුල් ආරවුල සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ දරුවා හඬා ඇති  බවත් ඊට උරණ වූ පියා  මාස නවයක්‌ වයසැති දරුවා මෙසේ  නිවසේ බිත්තියේ ගසා ඇති  බවත් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම පියා මාස තුනක් පමණ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැර තිබෙනවා.

හිරෙන් නිදහස් වූ ඔහු පසුව වෙනත් කසාදයක් කරගෙන ඇති බවත් දරුවාගේ මරණය සම්බන්ධයෙන් වූ නඩුව වසර 10 පුරා පැවති බවත් අප වාර්තාකරු සඳහන් කළා.  
 
හික්‌කඩුව විතානගේ අදීප සංජීව නමැති මාස නවයක්‌ වයසැති දරුවාගේ දෙපාවලින් අල්ලා හිස බිත්තියේ ගසා ඝාතනය කිරීම පිළිබඳ නීතිපතිවරයා ,මෙම නඩුව පවරා තිබුනා.
 
දීර්ඝ නඩු විභාගයකින් පසුව චූදිතයාව මිනිමැරීමේ චෝදනාවට වරදකරු කෙරුනා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  59,219 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  68,463 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,030 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,854 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,684 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,756 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,766 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,997 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,474 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,694 Downloads



Top 10 Commenters

Latest Comments

Top