Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
සුදු වතින් සැරසී හිසේ සුදු මල් ගසා ශලනි තාරකා නෙළුම් පොකුණට ආ හැටි - Photos

- සුදු වතින් සැරසී හිසේ සුදු මල් ගසා ශලනි තාරකා නෙළුම් පොකුණට ආ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

133,217 Views
දසුන් නිශාන්ගේ හදිසි මරණයත් සමග බොහෝ දෙනෙකුගේ ඇඟිල්ල දික් වූයේ ජනප්‍රිය නිළි ශලනි තාරකා වෙතයි. ඔවුන් අතර පෙම් සම්බන්ධයක් තිබුණු බවට ශලනි තාරකාගේ ෆේස්බුක් පිටුවේ විටින් විට පළ කළ සටහන්වලින් පෙනී ගියා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ශලනි මෙතෙක් මාධ්‍යට කිසිදු ප්‍රකාශයක් ලබා දී නැහැ.

මේ අතර පසුගියදා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවති සිග්නීස් ටෙලි සිනමා සම්මාන උළෙලට ශලනි තාරකා එක්ව සිටියා. එහිදි බොහෝ දෙනෙකුගේ දෑස් ඈ වෙතට යොමුවුණේ ශලනි සුදු වතින් සැරසී එම සම්මානයට උළෙලට පැමිණ සිටිම නිසා.

එහිදි ශලනි රඟපෑ ටෙලි නිර්මාණයක්ද ඇගැයීමට ලක්වුණා.

සුදු වතින් සැරසී හිසේ සුදු මල් ගසා පැමිණ සිටි ඇය සිතෙහි වූ වේදනාව යටපත් කර ගනිමින් ඡායාරූප වලට මදහස පෑ ආකාරයද දැකගන්නට ලැබුණා.

Photography by : Shehan S. Liyanawaduge
 

Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,431 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,595 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,078 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,253 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,151 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,819 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,315 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,120 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,079 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,461 Downloads



Top 10 Commenters

Latest Comments

Top