Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
ගම් දනව් සිසාරා හිරු එෆ්. එම් 'ගමේ තරුව' මෙවර මාතර දිස්ත්‍රික්කයට - Photo

- ගම් දනව් සිසාරා හිරු එෆ්. එම් 'ගමේ තරුව' මෙවර මාතර දිස්ත්‍රික්කයට - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,495 Views
කලින් කලට ගුවන් තලයේ පෙරළිකාර සංකල්පයන් මවන හිරු එෆ්. එම් වංශ කතාවේ නවතම පරිච්ඡේදයක් අරඹමින් "ගමේ තරුවට" හිරු ගුවන් තලයේ පෑයිමට අවස්ථාව උදා කර දී තිබෙනවා.
 
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ  මෙම වැඩසටහනේ තවත් අදියරක් හෙට 18 වනදා සිට 27 වනදා දක්වා මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් හිරු ගමේ තරුව සොයා යාමට සියල්ල සූදානම්.

ඒ අනුව හෙට (18) දියදාව පාර , පරාගල හන්දියේදී හිරු එෆ්. එම් 'ගමේ තරුව' පැවැත්වෙන අතර එහිදී ගායන හැකියාවන්ගෙන් පරිපූර්ණ තරුණ තරුණියන්ගේ දක්ෂතා එළි දැක්වීමට හිරු වේදිකාව විවෘත වනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත සඳහන් දුරකතන අංකය අමතන්න - 0773001807

ඔක්තොම්බර් 18 - දියදාව පාර , පරාගල හන්දිය
ඔක්තොම්බර් 19 - බෙන්ගමුව , කඩපොළ(ඌරුබොක්ක)
ඔක්තොම්බර්20 - බෙරලපනාතර, කැකනදෙණිය හන්දිය
ඔක්තොම්බර් 21 - මාරඹ වැව අසල
ඔක්තොම්බර් 22 - ලේනබටුව පන්සල අසල (කඹුරුපිටිය පාර)
ඔක්තොම්බර් 23 - ඌරුමුත්ත පන්සල අසල
ඔක්තොම්බර් 24 - දෙරනගල 01 පියවර හන්දිය
ඔක්තොම්බර් 25- ඕපාත හන්දිය
ඔක්තොම්බර් 26 - මොරවක , කොශිල්ගොඩ , ගුරුබේ උල හන්දිය
ඔක්තොම්බර් 27 - හත්කොටුව (නායදෙණිය)

Diyadawa Road, Paragala Junction                        :  18th of October   2017
Bengamuwa, Kadapola (Urubokka)                        :  19th of October   2017
Beralapanathara, Kekanadeniya Junction              :  20th of October   2017
Maraba Near the Lake                                             :  21st of October   2017
Lenabatuwa, Near the Temple (Kamburupitiya Road)    :  22nd of October  2017
Urumuttha Near the Temple Grounds                     :  23rd of October  2017
Derangala 01 Piyawara Junction                             :  24th of October  2017
Opatha Junction                                                        :  25th of October  2017
Morawaka, Koshilgoda, Gurube- Ula Junction          :  26th of October  2017
Hathkotuwa  (Nayadeniya)                                        :  27th of October  2017


Make a Comment
Make a Comment






Recent Gossip Post




Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  10 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  11 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  10 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  71 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  244 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  34 Downloads

Maha Muhuda Kalabi - Pradeep Waduge
Maha Muhuda Kalabi
Pradeep Waduge
⤵  920 Downloads

Pinsara Nethu - Parami Upeksha
Pinsara Nethu
Parami Upeksha
⤵  617 Downloads

Sanasum Hade - Theekshana Anuradha ft Vidurangi Madumali
Sanasum Hade
Theekshana Anuradha ft Vidurangi Madumali
⤵  5,562 Downloads

Danena Duka - Prabath Sameera
Danena Duka
Prabath Sameera
⤵  3,989 Downloads



Top 10 Commenters

Latest Comments

Top