Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
"ආදරෙයි එදා වගේම අදත් අපි හැමෝම" වසරකට පෙර මියගිය කවීෂාගේ මතකය යළි අලුත්වෙයි - Photos

- "ආදරෙයි එදා වගේම අදත් අපි හැමෝම" වසරකට පෙර මියගිය කවීෂාගේ මතකය යළි අලුත්වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,455 Views
"කවීශා අපිව දාල ගිහින් අදට හරියටම අවුරුද්දක් වෙනවා"

රංගන ශිල්පිනී කවීෂා අයේෂානි 2016 ඔක්තෝම්බර් 16 වැනිදා අලුයම නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මෙලොව හැරගියා.

මෙලෙස කවීෂා වෙන්ව ගියේ ඇයට ආදරය කල කලාකරුවන් සහ ඇයගේ රසිකයන්ගේ හදවත්වලට මතකයක් හා කඳුලක් එකතු කරමින්.

නොසිතූ මොහොතක සිදුවූ මාරක අනතුරකින් කවීෂා අයේෂානි මියගොස් අදට හරියටම අවුරුද්දකට ගත වෙනවා.

 අද වැනි දිනක ජීවන ගමනින් සමුගත් කවීෂාගේ වෙන්වීමේ දුක ඇයට ආදරය කල බොහොමයක් යහළුවන් ෆේස්බුක් සටහන් මෙලෙස තබා තිබුණා..

“කවීශා ඔයා අපිව දාල ගිහින් අදට හරියටම අවුරුද්දක් වෙනවා ඒත් තාම ඔයා අපිත් එක්ක ඉන්නවා වගෙ හැමදාමත් ඔය අපිත් එක්ක ඉදී ඔයාට නිවන් සුව ආදරෙයි එදා වගේම අදත් අපි හැමෝම……”




Make a Comment
Make a Comment






Recent Gossip Post




Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  10 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  11 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  10 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  71 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  243 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  34 Downloads

Maha Muhuda Kalabi - Pradeep Waduge
Maha Muhuda Kalabi
Pradeep Waduge
⤵  920 Downloads

Pinsara Nethu - Parami Upeksha
Pinsara Nethu
Parami Upeksha
⤵  617 Downloads

Sanasum Hade - Theekshana Anuradha ft Vidurangi Madumali
Sanasum Hade
Theekshana Anuradha ft Vidurangi Madumali
⤵  5,562 Downloads

Danena Duka - Prabath Sameera
Danena Duka
Prabath Sameera
⤵  3,989 Downloads



Top 10 Commenters

Latest Comments

Top