Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
"ඔය කියන විශේෂ ආදරේ දැනෙන්න විරහව කියන දේ විඳලා තියෙන්නේම ඕනේ.."

- "ඔය කියන විශේෂ ආදරේ දැනෙන්න විරහව කියන දේ විඳලා තියෙන්නේම ඕනේ.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,259 Views
"මම ජනප්‍රිය නැහැ කියලා කියන්න බැහැ නේ.."

"මට ලැජ්ජාව ගෑවිලාවත් නෑ.."

ඇයව පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. ඒ වගේම සිනමා තිරයේ රගන්නත් අවස්ථාව ලැබෙනවා. ධනංජි තාරුකා ගැන බොහෝ දෙනා කතා කරන්නේ නිරන්තරයෙන්ම දකින නිසයි. මේ ඇය ගැන තොරතුරු පුවත්පතක සදහන් වූ අයුරුයි.

මේ දවස්වල මොන නාලිකාවේ ටෙලි නාට්‍ය බැලුවත් ධනංජී ඉන්නවා. ඉතින් ඒවාට සෑහෙන්න ප්‍රතිචාරත් ලැබෙනවා ඇති නේද?
ඔව්. ඉන්දියානු ටෙලි නාට්‍යවලට අපේ ප්‍රේක්ෂකයෝ කොයිතරම් ඇලුම් කළත්, අපේ නාට්‍ය බලන පිරිසකුත් ඉන්නවා කියලා මට ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා..
 
ඔබ මේ වන විටත් නිර්මාණ බොහොමයකට සම්බන්ධ වෙන රංගන ශිල්පිනියක්. ඒත් ඔබේ නම ජනප්‍රිය නිළිය කියන නිර්දේශ නාමයන් අතරට තවමත් එක්වෙලා නැහැ නේද?
සම්මාන උළෙලවල්වල මගේ නම ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තු අතර නැත්තේ ඇයි කියලා නම් මම දන්නේ නැහැ. ඒත් ජනතාව අතර ධනංජි ඉන්නවා කියන එක නම් මම දන්නවා. ජනප්‍රිය නිළියන් අතරට නිර්දේශ නොවුණා කියලා මම ජනප්‍රිය නැහැ කියලා කියන්න බැහැ නේ.
 
මොනවද ඉදිරියේදී එන්න තියෙන ඔබ රඟපෑ ටෙලි නාට්‍ය ?
නිර්මාණ ‍පෝලිමක්ම එන්න තියෙනවා.ඒ වගේම නිහාල් බණ්ඩාර අධ්‍යක්ෂණය කළ “සීමා නෑ ආකාසේ” චිත්‍රපටය වගේම බ්ලැක්මේල් කියන චිත්‍රපටයත් තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකත් වැඩ කළා. ඒවාත් ළඟදීම එළියට එයි.
 
ධනංජි දැන් ක්ෂේත්‍රයට ඇවිත් වසර අටකට ආසන්නයි. ඉතින් හැම රංගන ශිල්පිනියකට වගේම ඔබටත් කලාව ගැන විශාල බලා‍පොරොත්තුවක් ඇති නේද?
මේ අවුරුදු හත දිහා හැරිලා බැලුවාම, මාත් එක්කම ආපු පිරිසට වඩා මම අද යම් තැනක ඉන්නවා කියලා කියන්න පුළුවන්. දැන් මට තියෙන ලොකුම බලා‍පොරොත්තුව තමයි හොඳම නිළිය වීම. මට දැන් ක්ෂේත්‍රය ගැන බොහෝ අත්දැකීම් තියෙනවා. හැබැයි තව ඉගෙනගන්නත් බොහෝ දේවල් තියෙනවා. හොඳම නිළිය කියන සිහිනය කවදාහරි හැබෑ කරගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.

නිරූපණය, නිවේදනය, රංගනය ඒ වගේම නර්තනය අතරින් ධනංජි වැඩිපුරම ආශා කරන්නේ කුමන ක්ෂේත්‍රයටද?
ඔය කිව්ව දේවල්වලට විතරක් ‍නෙවෙයි මම ක්‍රීඩාවටත් දක්ෂ කෙනෙක්. මම එකකට විතරක් කියලා නැහැ. හැම දේටම දක්ෂ ඕල් රවුන්ඩර් කෙනෙක්.
 
ළමා තාරකාව වූ සහේලි සඳිත්මා සමග ඔබේ නෑකමක් තියෙනවා නේද?
සහේලි මගේ අක්කගේ දුව. දුවව රඟපෑමට යොමු කළේ මමයි. පුංචි කා‍ලේ ඉඳලා මම දක්වපු කුසලතා සහේලි දැක්කා. ඒත් සහේලි අද මටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. සහේලි තව ගොඩක් දුර යන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පිනියක් කියන එක නම් කියන්නම ඕනේ.
 
පෞද්ගලික ජීවිතයේදී ඔබ මොනවගේ චරිතයක්ද?
මම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම ලැජ්ජාව ගෑවිලාවත් නැති කෙනෙක්. හැබැයි මම මගේ සීමාව දන්නවා. ඕනෑම කෙනෙක් එක්ක කතාබහ කරලා හිනාවෙලා ඉන්න මට පුළුවන්. මේ නිසාම තමයි මම දඟකාර කෙනෙක් කියලා සමහරු හඳුන්වන්නේ.
ප්‍රේක්ෂකයෝ  මට කියන්නේ ධනංජි ඔයා ගාව කිසිම ආඩම්බරකමක් නැහැ කියලා. අන්න ඒ නිසයි මිනිස්සු මට මේ තරම් ආදරේ.
 
ධනංජිට ආදරේ කරන්න විශේෂ කෙනෙකුත් ඇති නේද?
මට ආදරේ කරන්න විශේෂ කෙනෙක් කලින් හිටියා. ඒත් දැන් නම් එහෙම කෙනෙක් නැහැ. ඔය කියන විශේෂ ආදරේ දැනෙන්න විරහව කියන දේ විඳලා තියෙන්නේම ඕනේ. අද දවස තුළ මට දෙන්න තියෙන්නේ ඒ වගේ උත්තරයක්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  523 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,453 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  14,573 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,382 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  9,175 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  11,442 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,275 Downloads

Dese Kathawan - Sajith Madushanka
Dese Kathawan
Sajith Madushanka
⤵  18,945 Downloads

Oba Enawanam - Hasini Samuel ft Omee Ranasinghe
Oba Enawanam
Hasini Samuel ft Omee Ranasinghe
⤵  11,960 Downloads

Heena Dena Re Pura - Bonny Fernando
Heena Dena Re Pura
Bonny Fernando
⤵  3,198 Downloads



Top 10 Commenters

Latest Comments

Top