Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
සැමියා නැති අතරේ ආරක්ෂාවට හිටපු ත්‍රීවිල් මල්ලිගෙන් අතවරයට ලක්ව ජීවිතය විඳවන ප්‍රදීපාගේ කඳුළු කතාව - Video

- සැමියා නැති අතරේ ආරක්ෂාවට හිටපු ත්‍රීවිල් මල්ලිගෙන් අතවරයට ලක්ව ජීවිතය විඳවන ප්‍රදීපාගේ කඳුළු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

91,039 Views
"මහත්තයා රට ඉඳලා එන්න කලින් මට මේ ලෙඩේ හොඳකරගන්න ඕනේ"

"කලිනුත් මම නාන වෙලාවේ ඇවිල්ලා හොරෙන් බලලා තියෙනවා"

රෑට තමයි නගරය ලස්සනම . දවල්ට රත්වෙන පාරවල් , ගොඩනැගිලි මේ පහන් කණු රෑ වෙද්දි සීතල වෙන්න ගන්නවා.  අපේ ජීවිත පවා ඒ සීතලේ පාලු මං මාවත්වල දන්න නොදන්න මිනිස්සු ,  ගොඩනැගිලි අතරින් අපි ඇවිදගෙන යනවා නගරයේ ලස්සන හොයාගෙන.

දවල්ට නිහඬ ඒ ගොඩනැගිලි , පහන් කණු ඒ වගේම පාරවල්, රෑට කතාකරන්න පටන් ගන්නවා. ඒ වගේම රහස් හංගගත්ත ජීවිතත් එක්ක අපි කතාකරනවා.

හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ දෙවන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාව ප්‍රදීපා ගැනයි. ඇය මහත්තයයි පුංචි දුවයි සමග ලස්සන පරිසරයක ජීවත් වුණා. ඇගේ සැමියා ප්‍රියන්ත වැඩ කළේ හෝටලයක. නමුත් පුංචි ප්‍රශ්ණයක් වෙලා ඒ රැකියාව ඔහුට නැතිවෙනවා.

පසුව ප්‍රදීපා රැකියාවක් කරන්න හිතාගන්නවා. ඔය අතරම ඇගේ සැමියාත් විදෙස්ගත වෙන්න හිතාගන්නවා. ප්‍රියන්ත මිතුරෙකුගේ උදව්වෙන් සවුදි රටට යනවා.

ඒ ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්ණවලට විසඳුම් හොයන්නයි.

පසුව ප්‍රදීපාගේ උදව්වට දන්න කියන පිරිමි යාළුවෙක් එකතුවෙනවා. ඔහු ත්‍රීවිල් රථයක් එළවන මල්ලි කෙනෙක්. ප්‍රියන්ත රට යන්න කලින් දෙන්නා ෂොපින් ගියෙත් මේ කමල් කියන මල්ලි එක්කයි.

ප්‍රියන්ත ඒ නිසා දරුවා ගැනයි බිරිඳ ප්‍රදීපා ගැනයි හොයලා බලන්න කියන්නේ මේ ත්‍රීවිල් මල්ලිටයි.

කමල් මුලින් මුලින් ප්‍රදීපාගේ හිත දිනාගන්නවා. ප්‍රදීපාත් කමල් ගැන හුඟක් විශ්වාසයෙන් තමයි ඉන්නේ.

දවසක් ප්‍රදීපා දුවව පාසලට ඇරලලා ගෙදර එනකොට මේ ත්‍රීවිල් මල්ලි හම්බවෙනවා. ඉතිං ඒ ත්‍රීවිල් එකේම ගෙදර එනකොට වෙනත් පාරක ත්‍රීවිල් එක අරගෙන යනවා.

ප්‍රදීපා කියන දේ ගැනවත් අහන්නේ නැතුව කාත් කවුරුත් නැති පාළු ගෙයක් ලඟ ත්‍රීවිල් එක නතර කරනවා.

පසුව කමල් අතින් ඇයව අතවරයට ලක්වෙනවා. ඉතිං මේ සිදුවුණ දේවල් ඇය හිතේ හංගගෙන ඉන්නවා. පසුව ඇය දැනගන්නවා ඇයට සමාජ රෝගයන් මේ නිසා වැළඳිලා කියලා.

ප්‍රදීපාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  292 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,278 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,187 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,321 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,564 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,189 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,823 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,068 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,077 Downloads



Top 10 Commenters

Latest Comments

Top