Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
ජනාධිපතිතුමා හමුවෙන්න නිල නිවසට ළඟට ආ දැරියගේ අහිංසක ඉල්ලීම - Video

- ජනාධිපතිතුමා හමුවෙන්න නිල නිවසට ළඟට ආ දැරියගේ අහිංසක ඉල්ලීම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,785 Views
කුඩා දැරියක් අද උදැසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති නිල නිවස අසලට පැමිණ තිබුණා.

එහිදි ආරක්ෂක නිලධාරීන්ට එම දැරිය ඇඳ ඇති ජනපතිගේ රුව සහිත චිත්‍රයක්ද පෙන්වමින් ජනාධිපතිතුමා හමුවී එම චිත්‍රය ලබාදිය යුතු බවට ඇය ඉල්ලීමක්ද කර තිබෙනවා.

වයස අවුරුදු 07 ක් වන එම්.එන්. අමානි රායිදා නැමැති මෙම දැරිය බදුල්ලේ සිට පැමිණ තිබුණා. නමුත් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් ලැබේ යැයි එතුමා හමු වනතුරු තමන් විශ්වාස කළේ නැති බවත් පවසා තිබුණා.

තමා හමුවීමේ බලාපොරොත්තුවෙන් කුඩා දියණියක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටින බව ජනාධිපතිතුමාට දැනගන්නට ලැබී අතර කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තමන් හමුවීමට පැමිණි කුඩා දියණියගේ ආශාව ඉටුකරදීමට එතුමා මදකින්වත් පැකිළුණේ නැහැ.

නිලධාරින් යවා දැරිය තමා අසළට කැදවූ ජනාධිපතිතුමා ඇයගේ ආ ගිය තොරතුරු විමසා තිබෙනවා.

මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමා සමග පිළිසදරක නිරත වූ දැරිය, තමා අතින් ඇදි චිත්‍රයක් ද එතුමා වෙත පිළිගන්වා තිබෙනවා. එපමණක් නොව එම චිත්‍රය බිත්තියේ එල්ලා ගන්නා ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඇය ඉල්ලා තිබුණා.

ඉන් පසුව බදුල්ලේ පැමිණි දවසක එම දැරියව බැලීමට පැමිණෙන බව කි ජනාධිපතිවරයාට දැරිය කියා සිටියේ එන්න කලින් කෝල් එකක් ලබා දී එන ලෙසයි.

එම අපේක්ෂාව ඉටුකරදීමට පමණක් නොව බදුල්ලට පැමිණි අවස්ථාවක නැවත හමුවීමටද ජනාධිපතිතුමා දැරියට පොරොන්දු වූයේ ඇයගේ සතුට දෙගුණ,තෙගුණ කරමින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  12,567 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,721 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,258 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,977 Downloads



Top 10 Commenters

Latest Comments

Top