Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
සියලු දේපල තම දරුවාට ලබාදෙන ලෙසට ඉල්ලා අනියම් බිරිඳ ඝාතනය කර සැමියා, සියදිවි හානිකරගෙන..Video

- සියලු දේපල තම දරුවාට ලබාදෙන ලෙසට ඉල්ලා අනියම් බිරිඳ ඝාතනය කර සැමියා, සියදිවි හානිකරගෙන..VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,522 Views
අනුරාධපුර නිවසක තිබී සොයාගත් අභිරහස් ලෙස මියගොස් සිටි පිරිමි පුද්ගලයා සහ කාන්තාව පිළිබඳව තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා.මේ වනවිට හෙළිවී ඇත්තේ මියගොස් සිටි පිරිමි පුද්ගලයා විසින් එම කාන්තාව ඝාතනය කර පසුව තමන්ද ගෙළවැලලාගෙන මියගොස් ඇති බවයි.අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක තිබියදීයි පොලිසිය විසින් එම මළසිරුරු අද උදෑසන සොයාගනු ලැබුවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම මළ සිරුරු අද උදෑසන සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ ඝාතනය සහ සියදිවිහානිකරගැනීම ඊයේ රාත්‍රියේ සිදුව ඇති බවටයි මේ වනවිට පොලිසිය සැකපලකරන්නේ.

මෙලෙස මියගොස් ඇති පිරිමි පුද්ගලයා 42 හැවිරිදි එක්දරු පියෙක්.

ඔහු මීට වසර 5 කට පමණ පෙර තම බිරිඳ විදෙස්ගතවීමෙන් අනතුරුව දඹුල්ල නයාකුඹුර ප්‍රදේශයේ පදිංචි  කාන්තාවක් සමඟ අනියම් සම්බධන්ධයක් ඇතිකරගෙන තිබෙනවා.

පසුව ඔහු විසින් එම කාන්තාව අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ තම නිවසට කැඳවාගෙනවිත් එකට සිට තිබෙනවා.

ඔවුන් සමඟ ඔහුගේ පළමු විවාහයේ 13 හැවීරිදි දරුවාද එම නිවසේම සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අනතුරුව මෙම පුද්ගලයා සහ අදාල කාන්තාව අතර ගැටුම් ඇතිවූ බවයි ප්‍රදේශවාසීන් විසින් ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව අවසානයේ ඔවුන්ගේ නිවසේ සිටි කුඩා දරුවාද එම නිවස අතහැර ගොස් තම නැන්දණිය ගේ නිවසේ වාසය කර තිබෙනවා.

අදාළ නැන්දනිය වන කාන්තාව සියදිවි හානිකරගෙන මියගොස් සිටි පිරිමි පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරියයි.

සැකකරු සියදිවි හානිකරගැනීමට පෙර තම සොහොයුරිය හමුවූ බවත් එහිදී ඔහු විසින් තමන් වැඩිකල් නොසිටින බව තමන් සමඟ ප්‍රකාශකළ බවත් සොහොයුරිය ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී තමන් සතු සියලු දේපල තම පුතණුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් සැකකරු සියදිවි හානිකරගැනීමට පෙර ලියාතැබූ ලිපියක් පසුව නිවසේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එහි දැක්වෙන්නේ දරුවට සහ තමන්ට සිදුවන කරදර හේතුවෙන් තම අනියම් බිරිඳ ඝාතනය කර බවයි.

තමන්ට හිමි නිවාස ඇතුළු සියලු දේපල තම දරුවාට ලබාදෙන ලෙසට ඉල්ලාසිටි බවත් එම ලිපියේ වැඩිදුරටත් දක්වෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Urumayaka Aragalaya - Saman Lenin ft Dilki Uresha
Urumayaka Aragalaya
Saman Lenin ft Dilki Uresha
⤵  55 Downloads

Sulangaka Ma - Asanka Susew Hewage
Sulangaka Ma
Asanka Susew Hewage
⤵  275 Downloads

Poson Sandai - Chandrasena Hettiarachchi
Poson Sandai
Chandrasena Hettiarachchi
⤵  872 Downloads

Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  3,598 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  486 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  5,356 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  2,223 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  3,754 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,298 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  3,273 Downloads



Top 10 Commenters

Latest Comments

Top