Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
තාප්පයක වැදුණු ජීප් එක චප්ප වී දෙදෙනෙකුට මරු ළඟා කරමින් සිදුවූ රිය මාරක අනතුර මෙන්න - Video

- තාප්පයක වැදුණු ජීප් එක චප්ප වී දෙදෙනෙකුට මරු ළඟා කරමින් සිදුවූ රිය මාරක අනතුර මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,365 Views
ලක්ෂ ගණනක දෙස් විදෙස් චෙක්පත් තොගයකුත්...
තුවාලකරුවන් එළියට ගන්න විඳපු දුකක්...

වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එහි රියදුරු බරපතල තුවාල සහිතව රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාතර හිත්තැටිය නැගෙනහිර සුදර්ශි පෙදෙසේ හොමිරෝවත්ත අංක 75/ඒ නිවසේ පදිංචිව සිටි සුමිත් මධුරසිංහ (45) මාතලේ හුලංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි බන්දුල හුලංගමුව (28) නැමැති පෞද්ගලි ආයතනයක සේවකයන් දෙදෙනෙකි.

නාවල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් අසළ තාප්පයක සහ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරෙන් රථයට සම්පූර්ණ හානි සිදුවී ඇති අතර එහි ගියර් පද්ධතිය ඉදිරිපසින් ඉවතට ගැලවී විසිවී තිබෙනවා.  

මෙහිදි තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.

එහිදි කලුබෝවිල රෝහලට ඇතුළත් කළ දෙදෙනාම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ.

රියදුරුව ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට යවා ඇති අතර ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් දැනගන්නට ලැබෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේ වාහනයේ තිබී රුපියල් ලක්ෂ ගණනක් දෙස් විදෙස් මුදල් චෙක්පත් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් පොලිසියට හමුවී ඇති අතර නීතිමය කටයුතු සඳහා අවශ්‍ය දේ පමණක් රඳවාගෙන සෙසු වටිනා දේපොළ අනතුරට පත් අයගේ ඥාතින්ට ලබා දීමට පොලිසිය කටයුතු කර තිබුණා.

මේ අතර අනතුර සිදුවූ අවස්ථාවේදී වාහනය දැඩි ලෙස තැලී තිබුණු අතර තුවාල කරුවන් පිටතට ගැනීමට ප්‍ර දේශවාසින්ට දැඩි පරිශ්‍රමයක්ද දැරීමට සිදුව තිබුණා.

එම අවස්ථාවේ විඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,443 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,623 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,972 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,746 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,324 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,291 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,171 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top