Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
ගල්කිස්ස බාලිකාවක සිසුවියන් දෙදෙනෙක් 'ලව් ටොෆි' කාලා ජංජාලයයි

- ගල්කිස්ස බාලිකාවක සිසුවියන් දෙදෙනෙක් 'ලව් ටොෆි' කාලා ජංජාලයයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52,713 Views
ගල්කිස්ස බාලිකා විදුහලක සිසුවියන් දෙදෙනෙකු, අසල වෙළෙඳ සැලකින් කෑ ටොෆි නිසා මත්වූ පුවතක් වාර්තා වනවා.

"ලව් ....." යන නමින් ආරම්භ වන නමක් ඇති මෙම ටොෆි වර්ගය කෑමෙන් පසු සිසුවියන් දෙදෙනා මත වී පසුව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා.


ටොෆි අලෙවි කල වෙළෙඳ සැලේ සැකකරුවන් වන දෙහිවල මොහොමඩ් රිස්ලි රිෂාඩ්, මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රිස්වාන් නමැති සැකකරුවන් මේ මස 19 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ගල්කිස්ස අධිකරණය නියෝග කර ඇත්තේ.

අලෙවි කළ ටොෆි පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කර ඇතැයි සඳහන්.

පසුගිය 25 වනදා ගල්කිස්ස අදාළ බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය පොලිසියට මේ ගැන ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ අනුව එම විදුහලේ 8 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවියන් දෙදෙනෙකු අසල පිහිටි වෙළෙඳ සැලකින් මෙම ටොෆි වර්ගය මිලට ගෙන පසුව ඒවා කෑමෙන් අනතුරුව මත වී ඇති තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,446 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,625 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,972 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,747 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,324 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,293 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,172 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top