Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
සා.පෙ සිසුන් දෙදෙනා පොරබදලා අඟල් 8 ක් කපාගෙන

- සා.පෙ සිසුන් දෙදෙනා පොරබදලා අඟල් 8 ක් කපාගෙනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,085 Views
බදුල්ල ප්‍රදේශයේ මෙවර  සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම් වන සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකදී එක් සිසුවෙකු අනෙක් සිසුවාගේ පිට කපා තුවාල සිදුකර තිබෙනවා.

කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මගින් බදුල්ල රාහුල විද්‍යාලයේදී සංවිධානය කළ වැඩමුළුවකදී මෙම ගැටුම ඇතිවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තරඟ විභාගයකදී ලකුණු 40ට අඩුවෙන් ලබාගත් සිසුන් සඳහා මෙම වැඩමුළුව පවත්වා තිබුණා.

බදුල්ල පොලිසිය සඳහන් කර ඇත්තේ මකන කෑල්ලකින් විනෝදයට දමා ගැසීමේ සිද්ධියක් ගැටුමට මුල්වී ඇති අතර එම සිසුන් දෙදෙනා ශාලාවෙන් පිටතට පැමිණ ගුටිබැට හුවමාරුවක් සිදුකරගත් පසුව එක් සිසුවෙකු කඩදාසි කපන පිහියකින් අනෙක් සිසුවාගේ පිටෙහි අඟල් 8ක් පමණ දිගට කැපුමක් සිදුකර ඇති බවයි.

තුවාල ලැබූ සිසුවා මේ වනවිට බදුල්ල මහා රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකටද ඉදිරිපත් කරන ලෙසයි බදුල්ල මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  481 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  228 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,500 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,665 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,604 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,950 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  966 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,005 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  497 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,896 Downloads



Top 10 Commenters

Latest Comments

Top