Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
ගොඩ දෙනෙකුට අමතක වුණු ජනප්‍රිය ගායකයාව කැනඩාවෙදී රුවන් සහ ෂෙරිල්ට හමුවූ මොහොත - Photos

- ගොඩ දෙනෙකුට අමතක වුණු ජනප්‍රිය ගායකයාව කැනඩාවෙදී රුවන් සහ ෂෙරිල්ට හමුවූ මොහොත - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62,714 Views
‘‘වසන්තයේ සිත සැලුනා“ ගීතයත් එක්ක ගායන ක්ෂේත්‍ර යට පිවිසි රොමේෂ් - ලක්ෂාන් දෙපළ පසුව සෑහෙන ජනප්‍රිය ගායකයන් දෙනෙක් වුණා.

රොමේෂ් ලක්ෂාන් දෙපළ කොයි තරම් ජනප්‍රිය වුණාද කිව්වොත් බොහෝ දෙනෙකු සිතුවේ රොමේෂ් ලක්ෂාන් කියන්නෙ එකම නමක් කියලයි.

කොහොම වුණත් පසුව අපේ සංගීත ක්ෂේත්‍රයට සමුදීපු ලක්ෂාන් විදේශගත වුණා. ඉන් පසුව ලක්ෂාන් ගැන වැඩි අහන්න දකින්න ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් පසුගිය දවසක ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි සහ ඔහුගේ බිරිඳ ෂෙරිල් කැනඩාවේ සංචාරයක නිරත වූ අවස්ථාවක ලක්ෂාන්ව ඔවුන්ට හමුවී තිබුණා.

ඒ කාලේ හිටියට වඩා ලක්ෂාන් දැන් නම් පෙනුමෙන් ටිකක් වෙනස් වෙලා.

ඡායාරූප පහතින්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,003 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,002 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,925 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,128 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,980 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,821 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,528 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,194 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,744 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,735 Downloads



Top 10 Commenters

Latest Comments

Top