Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
ටෙස්ට් සහ එක්දින ලීග් තරඟාවලි සඳහා ICC අනුමැතිය

- ටෙස්ට් සහ එක්දින ලීග් තරඟාවලි සඳහා ICC අනුමැතියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,240 Views
ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ලීග් තරඟාවලි පැවැත්වීම සඳහා ICC අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ලෝක කුසලාන ලීග් තරඟාවලිය 2019 දී ආරම්භවීමට නියමිතයි.

එම අනුමැතිය හිමිවූ නව එකඟතාවට අනුව ඉදිරි ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව වසර දෙකක් පුරා ටෙස්ට් කණ්ඩායම් 9 ක් තරඟවැදීමෙන් අනතුරුව ටෙස්ට් ශුරතාවය සඳහා තරඟයක් පැවැත්වෙනු ඇති.
 
එම ටෙස්ට් ලීග් තරඟ සඳහා සුදුසුකම් ලබන්නේ ඒ වනවිට ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් හි පළමු කණ්ඩායම් 9 යි.

එහිදී  2021 වසරේ අප්‍රේල් මාසයේ ටෙස්ට් ශූරතාවය සඳහා වූ අවසන් තරඟය පැවැත්වෙන අතර ඒ සඳහා සුදුසුකම් ලබන්නේ එම වසර දෙක තුළ පැවැත්වෙන තරඟ වලට අනුව මුල්තැන හිමිකරගන්නා කණ්ඩායම් දෙකයි.

මෙහිදී අදාළ වසර දෙක තුළදී සෑම කණ්ඩායමක්ම ටෙස්ට් තරඟාවලි 6 ක්‍රීඩා කළයුතු වනවා.

ඒ තම රටේදී තරඟාවලි 3 ක් සහ විදෙස් සංචාරයන් හිදී තරඟාවලි 3 ක් බැගින්.

මෙම එක් ටෙස්ට් තරඟාවලියක් සඳහා අවම වශයෙන් තරඟ 2 ක් තිබිය යුතු අතර එහි උපරිමය තරඟ 5ක්.

එක්දින ලීග් තරඟාවලිය සඳහා රටවල් 13 ක් වසර දෙකක් ක්‍රීඩා කරනු ඇති අතර ඉන් සුදුසකම් ලබන කණ්ඩායම් 2023 ලෝක කුසලානයට තරඟවදිනු ඇති.

මෙහිදී එක් රටක් එම කාලය තුල තරඟාවලි 8 ක් ක්‍රීඩාකලයුතු වනවා.

එම එක් තරඟාවලියක අවම වශයෙන් තරඟ තුනක් ක්‍රීඩා කලයුතු බවයි නව එකඟතාවයේ සඳහන් වන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,446 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,625 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,972 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,749 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,326 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,293 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,173 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top