Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
බුකියෙන් සෙට්වෙච්ච කෙල්ල බලන්න ඇවිත් කොල්ලා නිල්වලා ගඟට පැනලා

- බුකියෙන් සෙට්වෙච්ච කෙල්ල බලන්න ඇවිත් කොල්ලා නිල්වලා ගඟට පැනලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,112 Views
මාතර මහානාම පාලම අසලින් නිල්වලා ගඟට පැන දිවි නසා ගැනීමට තැත් කළ තරණයකු මාතර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බේරා ගෙන තිබෙන බව සදහන්.

එම තරුණයා දිවි හානිකර ගැනීමට ගඟට පැන ඇත්තේ අසල සිටි පිරිසක් තමන්ට හොරෙක් යැයි කෑගැසීම නිසා බවත් ඒ හේතුවෙන් තමන් බියට පත්ව ගගට පැන්න බවයි. මෙම තරුණයා මුහුණු පොත ඔස්සේ හදුනා ගත් තරුණියක් සමග පෙම් සබඳතාවක් ඇති කරගෙන තිබෙන බවත් පැවසෙනවා.

ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳ තරුණියගේ පාර්ශ්වය දැන ගැනීමෙන් පසු එම තරුණියගේ පාර්ශ්වයේ කාන්තාවක් ඔහුට එම තරුණිය ලෙස ඉදිරිපත් වී මාතරට හමුවන්නට එන ලෙස ආරාධනා කර තිබෙනවා.

එම ආරාධනාවට අනුව ඊයේ (12දා) පෙරවරුවේ එම තරුණයා මාතර මහානාම පාලම අසලට පැමිණ තිබෙනවා.එවිට ඔහුට තම පෙම්වතිය වෙනුවට දැකගත හැකි වී තිබෙන්නේ  එම පෙම්වතියගේ ඥාති පාර්ශ්වයේ කෙනෙකුයි. අනතුරුව එම ඥාතීන් මෙන්න හොරෙක් කියා කෑ ගසා තිබෙන බව සදහන්.එවිට අසලට රැස්වූ විශාල ජනතාවක් මෙම තරුණයාට පහර දෙන්නට සැරසෙනවාත් සමඟ ඔහු ගඟට පැන තිබෙනවා.

ඔහු ගඟට පැන්න පසු තරුණියගේ ඥාතීන් මෙන්න කවුද ගඟට පැන්නා කියා කෑගසනු මාතර රථ වාහන අංශයේ ස්ථානාධිපති පී. පී. සුදුසිංහ මහතාට ඇසී ඔහු වහා පැමිණ අසල තරුණයන් සමඟ ගඟට පැන්න තරුණයා බේරා ගැනීමට විශාල මෙහෙයුමක් සිදු කර  පසුව තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය වැඩිදුර ප්‍රශ්න කර ඔහු අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු දැයි සොයා බැලීමට පරීක්ෂණ සිදු කරද්දී අනාවරණය වූයේ තමාට සිදුවූ ලැජ්ජාව හා බිය නිසා දිවි හානිකර ගැනීමට ගඟට පැන ඇති බවයි.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  469 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,549 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,175 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,418 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,086 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,814 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,560 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,371 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,590 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,687 Downloads



Top 10 Commenters

Latest Comments

Top