Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
මගීන් පීඩාවට පත්වූ දුම්රිය වැඩ වර්ජනයේ අවසන් තීරණය මෙන්න - Video & Photos

- මගීන් පීඩාවට පත්වූ දුම්රිය වැඩ වර්ජනයේ අවසන් තීරණය මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,316 Views
ඊයේ රාත්‍රියේ හදිසියේ ආරම්භ කෙරුනු දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අවසන් කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම්වරයා සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

ඔවුන් ඊයේ පස්වරුවේ වර්ජනය ආරම්භ කළේ එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල්කර ගනිමිනුයි.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ - කොටුවෙන් හා මරදානෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණා.

මෙම තත්ත්වයත් සමග දුම්රිය මගීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් කොළඹ - කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ඊයේ රාත්‍රියේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්වයි.

එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළා.

දුම්රිය රියදුරන්ගේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමෙන් මගීන් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.

මරදාන දුම්රිය ස්ථානයේ ද නොසන්සුන්කාරීව හැසිරුණු මගීන් හේතුවෙන් උද්ගත වූයේ උණුසුම් තත්ත්වයක්.

තත්ත්වය පාලනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද දුම්රිය ස්ථානය වෙත කැඳවනු ලැබුවා.




      
                       
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,017 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  2,944 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,264 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,358 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  929 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  1,794 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  427 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,585 Downloads

Sansaraye - Nilan Salinda
Sansaraye
Nilan Salinda
⤵  5,247 Downloads

Aye Enne Na - Sahan Pradeep
Aye Enne Na
Sahan Pradeep
⤵  5,275 Downloads



Top 10 Commenters

Latest Comments

Top