තංගල්ල භාර සහකාර පොලිස් අධිකාරී තුෂාර දලුවත්ත වහාම ක්‍රියාත්මක වන පරිදි මාතරට මාරු කර යවා තිබෙනවා.
පොලිස් කොමිසම විසිනුයි නියෝගය ලබාදී ඇත්තේ.
පසුගියදා හම්බන්තොටදී ඒකාබද්ධ විපක්ෂය පැවැත්වු විරෝධතාවයේදී තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ද කැඳවා තිබුනා.