Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
සමාජ රෝගයක් වැලඳුනු සුරූපී කාන්තාව ඇය වෙත ආ අපේ රටේ ජ්‍යෙෂ්ඨ ඇමතිගේ සහ නළුවන්ගේ නම් එළියට දාලා

- සමාජ රෝගයක් වැලඳුනු සුරූපී කාන්තාව ඇය වෙත ආ අපේ රටේ ජ්‍යෙෂ්ඨ ඇමතිගේ සහ නළුවන්ගේ නම් එළියට දාලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

142,959 Views
පවුලත් දේශපාලනයට ගෑවුනු කෙනෙක්..
ව්‍යාපාරිකයන් වගේම නළුවොත් ඇවිත්..

පසුගිය දිනක කොළඹින් පිට රජයේ රෝහලක සමාජ රෝග සායනයකට පැමිණි රූමත් කාන්තාවකට සිදු කළ වෛද්‍ය පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ඇයට බරපතල සමාජ රෝගයක් වැළඳී තිබෙන බවට තහවුරු වී ඇති අතර එහිදි ඇය කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් පුවත්පතක් විසින් වාර්තා කර තිබෙනවා.

මෙම කාන්තාවගේ රෝග විනිශ්චය අනුව ප්‍රතිකාර ලබාදෙන්නට ප්‍රථමයෙන් ඇය ඇසුරු කරන ලද වෙනත් අය ගැනද දැනගැනීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය වී තිබෙනවා.

ඒ ගැන ඇගෙන් විමසීමේදී ඇය පවසා තිබුණේ ප්‍රකට ව්‍යාපාරිකයින්, නළුවන් මෙන්ම ජ්‍යොෂ්ඨ ඇමතිවරයෙකුද ඇය ඇසුරු කළ අය අතර වන බවයි.

වෛද්‍ය ආචාර ධර්ම නිසාත් පුද්ගලික් කාරණාවක් නිසාත් මෙම පුද්ගලයින් කවුරුන්ද යන්න මාධ්‍ය වෙත හෙළි කර නැහැ. කෙසේ නමුත් මේ ගැන පුවත්පත විසින් ව්‍යාංගයෙන් හෙළිදරව්වක් කර තිබුණා.

එය මෙසේයි..

වෙනත් බලවතුන් එහෙම ආශ්‍රය කළේ නැත්ද කියලා වෛද්‍යතුමා ප්‍රශ්න කළාම මඳක් පැකිලුණ තරුණිය දැනට ආණ්ඩු කරන එක්තරා මහ පක්ෂයක ජ්‍යෙෂ්ඨ මට්ටමේ ඇමැති පට්ටමක් දරන කෙනෙක්ගෙ නමත් කිව්වලු.

දැනට තනිකඩව වෙසෙන මේ දේසපාලුතුමා එන්නෙත් ඈත පළාතකින්. එයාගෙ විෂයත් ගමට සම්බන්ධයි. පවුලත් දේසපාලනේට ගෑවිච්ච අය... කොටින්ම කිව්වොත් එක්තරා දිසාවක නායකයෙක් හැටියටයි දැන් වැඩ කරන්නෙ කියලා අර සුන්දරිය කිව්ව බව ඒ රෝහලේ සේවකයෙක් දන්නවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,412 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,622 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,969 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,746 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,352 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,317 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,286 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,148 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,502 Downloads



Top 10 Commenters

Latest Comments

Top